ඔයාලා මේ මුහුණු ටික කොහේදි හරි දැකලා තියෙනව ද ??? හරි හරි මම දන්නව... ඔයාලා මේ මුහුණු ටික facebook එකේ හරි google +එකේ හරි එහෙමත් නැත්නම් වෙන web site දාන post වෙල නේද දැකල තියෙන්නේ... ඔයාලා වෙලාවකට හිතනවත් ඇති මේ මුහුණු ටිකක් තිබ්බනං කියලා.. එතකොට පුලුවන්නේ ඔයාලට ම post හදලා facebook එකේ හරි google+ එකේ හරි ඔයාලගෙ friendsලට share කරලා ආතල් එකක් ගන්න ඒකට තමයි මම මේ පොස්ට් එක ගෙනාවෙ... පහල තියෙන click here button එක click කරලා png / jpeg / animated gif බාගන්නකෝ...
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "Meme Faces"