වැඩි කරගන්න විදිය පිළිබඳව යි... මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නැ.. ඒත් අපි වගේ වැඩ්ඩොනම් දන්නවා.. කතාකළා ඇති දැන් වැඩේට බහිමු..
මේ වැඩේ කරන්න phone එක root කරන්න ඕනේ නෑ.
කරන්නේ මේ විදියට යි. පහළ තියෙන file එක download කරන්න කෝ..
ඔයාලා download කර ගත්ත file එක,
file manager / sdcard / Android / data / com.imangi.templerun2 / files යන තැනට දාගන්න ඕනේ..
මුලින්ම ඔයාලා ඔය උඩ තියෙන තැනට ගිහිල්ලා එතන තියෙන gamedata කියලා තියෙන file එක delete කරන්න.. ඔයාලා download කර ගත්ත file එක උඩ තියෙන තැනට paste කරන්න..
සැ.යු - ඔයාලා Temple Run 2 Install කරලා තියෙන්නේ phone එකේ memory එකට නම් ඉහත sdcard වෙනුවට Phone memory යොදන්න..
phone / Android / data / com.imangi.templerun2 / files
0 on: "Get Free Gems and Coins in Temple Run 2 game"