අද මම අරගෙන ආවෙ Notepad එක ගැන ඔයාලා දන්නවානේ Notepad එක ගැන.. ගොඩක් අය දන්නේ Notepad එක text එකක් වගේ දෙයක් type කරන්න තියෙන එකක් කියලනේ....
ඒත් Notepad එකේ සැඟවුණු දේවල් ගොඩක් තියෙනවා.. මේක ගොඩක් අය එහෙම දන්නවා ඇති.. ඒත් දන්නැති අයත් ඉන්නවානේ අන්න ඒ අයට තමයි අපි මේ ලිපිය ගෙනාවේ..
1.Notepad එක open කර .LOG යනුවෙන් කරන්න.
2.ඉන්පසුව ඔබට ඕන කරන text එකක් type කර කැමති නමක් දී save කරන්න.
3.ඊට පස්සේ
ඔබ එම text
file එක open කරන සෑම අවස්ථාවකම open කරන වේලාව හා දිනය ස්වයංක්‍රීයව type වී තිබෙනු දෑකිය හෑකිය.
0 on: "Notepad එක මගින් Diary එකක් නිර්මාණය කරගනිමු"