අපි හැමෝම දන්නවා වින්ඩෝස් අවේ නොමිලෙම නෙවේ. දැන් ඒක වෙනස් මොකද ලබන july මාසයේ එන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය නොමිලේ දීමට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තීරණය කර තිබෙනවා.
එය වින්ඩෝස් 7, වින්ඩෝස් 8, වින්ඩෝස් 8.1 යන මෙහෙයුම් පද්ධති වලට නොමිලේම් අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්. ක්‍රැක් වර්ශන් එකක් උනත් එයට මේක අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්.
තව නොබෝ දිනකින් පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය ලෝකයේ වින්ඩෝස් පාවිච්චි කරන්නන් අතර බෙහෙවින් ප්‍රිසිද්ධ වේවී. අප සමග රැදී සිටින්න!!!
වින්ඩෝස් 10 සමගම අලුත් වෙබ් බ්‍රව්සර් එකක්ද හදුන්වා දෙන්න සුදානම් කරගෙන සිටිනවා. ඒ තමා මයික්‍රොසොෆ්ට් එඩ්ජ්. ඒ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවටයි. අලුත් දේ සමග පැමිණෙන වින්ඩෝස් ආ සැනින් අප ඔබට ලබා දීමට බලාපොරොත්තු වනවා.
මෙන්න වින්ඩෝස් 10 හී ස්ක්‍රීන් ශොට්ස් ටිකක්
0 on: "You can get windows 10 in 29th of july."