සමහර හෝටල් වල 13 මහලක් නැ... මේවා වලට පිළිගන්න තරම් හේතුවකුත් නැ.. 13 කියන්නෙත් ගණිතමය වශයෙන් ගත්තම එක්තරා ඉලක්කමක් විතරයි.
සමහරු කියනවා මේ මිත්‍යා මතයට ආගම සම්බන්ද වන බව.. ඒ ජේසු තුමාගේ අන්තිම රාත්‍රී බෝජනයට සහබාගි වුයේ එතුමාගේ ගෝලයෝ 12 ක් බවත්, එදා සිට 13 අවාසනාව ගෙන එන බවත් පැරණි මිනිසුන් විශ්වාස කර තිබෙනවා.
කෙසේ වෙතත් 13 අවාසනාව ගෙනෙන අංකයක් ලෙස පිළිගැනීමේ හේතුව කවරක් වුවත්, එයට විද්‍යාත්මක පදනමක් නැත. කිසිදු අංකයක හොදයි හෝ නරකයි හෝ නොවෙයි.. ඒවා හුදෙක් ගණිතමය කාරයන් හිදී උපයෝගී කරගනු ලබා දෙයක් වෙනවා..
0 on: "13 ඇයි අසුබයි කියල කියන්නේ "