Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Wednesday, September 30, 2015

How to make LED board - Sinhala

- No comments



ඉලෙක්ට්‍රොනික් වලට කැමති අයටයි මේ දේ. සම්පූර්ණ සිංහලෙන් එකක් නිර්මාණය කරන ආකරය ගෙන කියල දෙනවා. 

ලෝකයේ බලශක්තිය නාස්තිය අවම කර ගැනීමට  නිර්මාණය වූ මේ LED බල්බ් හැමෝම වගේ දන්නවා නේ . සාමාන්‍යයෙන් ඉතින් ඔය වගේ එකක් හදා ගන්න ගියොත් බර ගනන් යනවා නේ.

 අද කියලා දෙනවා සවිස්තරාතමකව කොහොමද LED බෝර්ඩ් එකක් හදන්නේ කියලා.වීඩීයෝ එකක් මගින් තමා මෙය පැහැදිලි කරගත යුත්තේ..

පලමු කොටස



දෙවන කොටස




ටිකක් හරි අවබෝද වෙන්න ඇති කොහොමද මෙය නිර්මාණය වෙන්නේ ආදිය. හරි ඉතින් අපි අදට යනවා... අපේ පෝස්ට් ශෙයා කර දැනුම අනිත් අය සමග ද බෙදා ගන්න. 


ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත් කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න. ඒවාට පෝස්ට් මගින් පිලිතුරු ලැබේ.

Sunday, September 27, 2015

Google's 17th Birthday

- No comments


ගූගල් ට අවුරුදු 17ක්...

ගූගල් කියන්නේ ලෝකයේ අග්‍රගන්යේ සර්ච් එන්ජින් එකක්. ඒත් ඉතින් ගූගල් ආරම්භ වූ දිනය නම් නිශ්චිත නෑ. මොකද ගූගල් වත් දන්නේ නෑ ගූගල් ආරම්භ කල දිනය. මොකද එක එක අවුරුදු වල ගූගල් එක එක දවස් වල තමයි උපන්දිනය සැමරුවේ.

2004 දී ඔවුන්ගේ 6 වෙනි උපන්දින සැප්තැම්බර් 7 වෙනිදා තමයි සැමරුවේ.ඊට අවුරුද්දකට පෙර ඔවුන් එය සැමරුවේ සැප්තැම්බර් 8 වැනිදායි2006 වසරේ ඉඳන් ඔවුන් සැප්තැම්බර් 27 ට ඔවුන්ගේ උපන්දින ඩූඩ්ල් එක අන්තර්ජාලයට එක කලා.

හරි මෙන්න ගූගල් ආපු විදිය ටිකක් බලමු



මේ විදියට තමා ඔවුන්ගේ පලවෙනි සර්ච් එන්ජින් එක ආවේ 1998 දී.

ඔයාලා දන්නවාද ගූගල් පලවෙනියෙන් ආරම්භ උනේ බැක් රබ් ලෙසයි. එය ලැරී පේජ් විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ කල ඇගයිමක්. ඒක අදවන විට ලෝකයේ ඇති හොඳම සර්ච් එන්ජින් එක වෙලා තියෙනවා.

ශෙයා කරල දැනුම අනිත් අයත් එක්කත් බෙදා ගමු

Thursday, September 24, 2015

How to install Windows 10 via USB or DVD

- No comments


තාමත් වින්ඩෝස් 10 දාගන්න බැරිව ලත වෙනවද? මෙන්න විසදුම. ඔයාලා හැමෝම දන්නවානේ වින්ඩෝව්ස් 10 ගැන. වින්ඩෝස් 10 වින්ඩෝස් 8.1 වලටත් වාඩා කාර්යක්ෂමයි. සරලවම කිව්වොත් 8.1 එකට වඩා ගොඩක් ස්පීඩ්. ඒත් සමහර කට්ටිය දන්නේ නෑ වින්ඩෝස් 10 දාගන්න හැටි. වින්ඩෝස් 10 බාගත්තට ඒක දාගන්න දන්නේ නෑ.

කමක් නෑ අපි කියලා දෙන්නම් කොහොමද මේක කරන්නේ කියලා.

හරි වින්ඩෝස් 10 ටූල් එක බාගත්තේ නැති අය බාගන්නකෝ එහෙනම්.

Windows 10 (64bit)
Windows 10 (32bit)

හරි වින්ඩෝස් 10 දාගන්න ක්‍රම් 2ක් තියෙනවා.
1) උපාංගයයක් භාවිතා නොකොට වින්ඩෝස් 10 දැමීම.

2) පෙන් ඩ්‍රයිව් එකක් හෝ ඩීවීඩ් තැටියක් ආධාරයෙන් දැමීම.

හරි බලමු උපාංග නැතුව ෆෝමැට් කරන්නේ නැතුව දා ගන්න ආකාරය.

ප්‍රථමයෙන් ඔයාලට අවශ්‍ය පරිදි 64bit or 32bit යන්න තෝරා බා ගන්න. ලින්ක් ටික උඩ තියෙනවා

ඊට පස්සේ එම සෙටප් ෆායිල් එක ඕපන් කරන්න දිගටම යන්න ඊට පස්සේ හම්බ වෙයි යට පින්තූරේ ආකරයට වින්ඩෝ එකක් ඒකෙදි පින්තූරය ආකරයට දෙන්න.

ඊට පස්සේ ඩව්න්ලෝඩ් වෙන්න පටන් ගනී. ඊට පස්සේ ඔබේ පරිගනකයේ ඇති දත්ත කිසිවක් මකන්නේ නැතුව උපාංග භාවිතා කරන්නේ නැතුව දාගන්න පුලුවන්.

මේ ක්‍රමයෙදි අපිට නැතුව වින්ඩෝස් දාගන්න පුලුවන්.

හරි බලන්න අනිත් ක්‍රමේ ප්‍රථමයෙන් බලමු පෙන් එකෙන් දාන ආකරය

හරි මෙන්න කරන ආකරය ඉතාමත් පැහැදිලිව වීඩීයෝ එකකින් බලන්න


හරි දැන් බලමු ඩිවීඩී එකකින් දාගන්න ආකාරය.

මේකෙදි වෙන්නේ අවශ්‍ය ආකරයට සෙටප් එක දිගටම ගෙන යන්න අන්තිමේදි මීඩියා එක අහනවනේ එතකොට ලෙස දෙන්න. ඊට පස්සේ එය ඩව්න්ලෝඩ් වී සේව් වෙයි.

දැන් ඔයාලා ෆයිල් එකක් බූටබල් විදියට බර්න් කරන්න දන්නේ නැත්තම් මෙන්න මේ ආකරයට කරන්න.




ඔයාලා කියවල ඉවර වෙලා අනිත් අයටත් කියලා දෙන්න ශෙයා කරන්න. ඔබත් සාමාජිකයෙකු නොවේනම් දැන්ම සාමජිකයෙකු වන්න.

Wednesday, September 23, 2015

Evolution of Windows ( Part 01 )

- No comments

අද අපි අරගෙන ආවේ Windows ගැනයි. මේ Windows ගැන අපි ලියන පළමු වන ලිපිය අද ලිපියෙන් අපි Windows ගැන ඔබ නොදත් බොහෝ දේ හෙළි කරන්නට උත්සහ කරනවා. මේ වගේ Windows ගැන ලිපි 3ක් 4ක් විතර අපි ලියන්න බලාපොරොත්තුවෙනවා.. 
අපි ගෙනන මේ ලිපි ටික කියෙව්වොත් ඔයාලට Windows ගැන ලොකු දැනුමක් ලැබෙනවා අනුමානයක් නෑ.. එහෙනම් කියවන්නකෝ පළමුවෙනි ලිපිය. 

Microsoft company එක විසින් පෙරදී නිකුත් කරන ලද MS-DOS OS ( operating system ) එක භාවිත කිරීම අපහසු වූ නිසා නව සංකල්පයක් ලෙසින් Windows OS එක නිපදවිනි. මෙය multi-tasking , graphical user interface OS එකක් ලෙස හැඳින්වේ.. 
මෙම නව OS එක මුලදී Interface Manager ලෙස හැඳින්වූවත් , මෙහි සෑම දෙයක් ම කවුළුවක් තුළ සිදු වන නිසා Windows යන නම භාවිත කර ඇත.

1985 - Windows 1.01 
1985 නොවැම්බර් 20 වන දින Microsoft company විසින් නිල වශයෙන් මෙය නිකුත් කරන ලදී. mouse එකක් භාවිත කර වැඩ කළ හැකි වීම මෙහි විශේෂත්වයයි. 
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
මෙයට computer game එකක් ද ඇතුළත් කර ඇත (වම් පස පහළට වන්න ඔබට දැක ගත හැක)

1986 - Windows 1.03
පෙර හඳුනිවා දුන් Windows 1.01 සඳහා මෙය upgrade වේ..
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.


1987 - Windows 2.03
Microsoft company එක විසින් 1987 දෙසැම්බර් මාසයේදී Windows 2 නිකුත් කරන ලදී. Desktop icon හා වඩාත් පැතිරුණු memory එකක් සහිතය.
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.



1989 - Windows 2.86


1988 දී Microsoft company එක ලොව විශාලතම software company එක බවත පත් වූයේ Windows හි පිහිටෙනි.


1990 - Windows 3.0
Microsoft company එක විසින් 1990 මැයි මාසයේ 22 වන දින Windows 3 නිකුත් කරන ලදී. 
මෙහි graphic හැකියාවන් වැඩි දියුණු කර තිබෙන අතර Virtual Memory පහසුකම් වැඩි කර තිබිණි. මෙය නිකුත් කොට අවුරුදු 2ක් ඇතුළත පිටපත් මිලියන 10ක් විකිණී ගොස් තිබේ.
නවතම අයිකන් සමඟ වර්ණ 16ක් සඳහා සහාය දක්වයි.
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.

මෙහි Windows 3.1 version එක වඩාත් ජනප්‍රියත්වයට පත් වී ඇත..


1992 - Windows 3.1
මෙය පෙර හඳුනිවා දුන් Windows 3.0 සඳහා upgrade වේ..
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.



එහෙනම් අදට ඔය ඇතිනේ.. 
ඊළඟ කොටස අපි මේ ඉවර කරපු තැනේ ඉඳන් තියෙන්නේ, 
ඒකත් මතක් කරලා ම කියවන්න.. 
"කියෙව්වොත් අපිට නෙමේ ඔයාලටමයිනේ"
දෙවන කොටසෙන් හමුවන තුරු ඔබට ජය!



මෙච්චර දේවල් අරගෙන අවිල්ලත් Like එකක්වත් 
දාන්නැතුව යන්න එපා... 
පුළුවන් නම් comment එකකුත් දාගෙනම යන්න, හොඳ හරි කමක් නෑ, මඩ පාරක් හරි කමක් නෑ..
















Tuesday, September 22, 2015

How can I update to ios 9 and compatible devices.

- No comments














දැන් ඔබේ එකට දා ගත හැකිද කොහොමද දා ගන්නේ: යන්නයි අද අපි කියලා දෙන්නෙ.

අද අපි කතා කරන්න යන්නේ කාරණා දෙකක් ගැන 
1). දාගන්න පුලුවන් මොනවද කියන එක

2). අපි කොහොමද එක අප්ඩේට් වෙන්නේ කියන එක



මෙන්න මේ Apple Device සඳහා තමා සහය දක්වන්නේ
  • iPhone: iPhone 4S, iPhone 5, iPhone 5C, iPhone 5S, iPhone 6, iPhone 6 Plus
  • iPad: iPad 2, iPad 3, iPad 4, iPad Air 2, iPad mini, iPad mini 2, iPad mini 3
  • iPod touch: iPod touch (fifth-generation)
හරි දැන් අපි බලමු කොහොමද දාගන්නේ කියලා

Settings > General > Software Update

මේ ආකාරයට කරන්න. මතක තියාගන්න WIFI ජාලයක් ඇති තැනක පමණක් මෙය සිදු කරන්න ... 

මේ අකාරයට කරන්න. සාමාන්‍යයෙන් ඇපල් පාවිච්චි කල කෙනෙක් නම් මේ වගේ දේවල් දන්න නමුත් මේ ලිපිය ඇපල් වලට අලුත් අයටයි


shareaholic
-canvas" data-app-id="20827973" data-app="share_buttonsexpr:data-title="data:post.titleexpr:data-url="data:post.url"> 

monospace; font-size: large;">
fb
-comments" data-href="https://www.facebook.com/cyberlanthaya?ref=hl" data-numposts="10" data-width="450"> 
 

Monday, September 21, 2015

Skype is down for worldwide users...

- No comments
























මුලු ලෝකයටම ස්කයිප් තාක්ෂණ ඇනහිට ඇත. 

2015.09.21 වන දින වන අද මුලු ලෝකයේම ස්කයිප් තාක්ෂනය ඇන හිට තිබෙනවා. ඔබ කෙසේ උත්සාහ කරත් ස්කයිප් වලට සයින් ඉන් වෙන්න එය නොහැකි වනවා නේ. 

මෙන්න මේ ආකාරයටයි ස්කයිප් සඳහා ඇතුල් වීමේදි පෙන්වන්නේ 



මෙන්න ස්කයිප් ට්වීට් කර පල කර ඇත්තේ ඉතා ඉක්මණින් ඔවුන් මෙය විසඳන බවයි.මෙම දුර්වලතාවය ගිය අගෝස්තු මාසයේදී ද ඇති වූවා නමුත් අයේමත් එයම වී තිබෙනවා.

කෙසේ වුවත් මේ වන විටත් මෙය ස්කයිප් ආයතනය විසඳා නොමැත. ඔබට ස්කයිප් කතා කිරීමට තවවමත් නොහැකිය.

කොහොම උනත් මේ ආකාරයට පැය ගණනාවක් ස්කයිප් ක්‍රියාතමක නොවේ.


මෙන්න පහළ තිබෙනවා ස්කයිප් ට්විටර් මගින් සඳහන් කර දේවල්.
















Saturday, September 19, 2015

evoMouse - Projector Touch pad

- No comments


අද අපි අරගෙන ආවේ උපාංග පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන අයට ඉතා වැදගත් ලිපියක්.. ඒ අයට විතරක් නෙමේ අනිත් අයටත් මේක වටිනවා කියලා අපි හිතනවා. මේ ලිපියෙන් ඔයාලට කියන්නේ mouse එකක් ගැනයි, ඒක නිකම්ම නිකන් mouse එකක් නෙමේ... 
එහෙනම් බලමුකෝ මොකක්ද කියලා,
        computer එකේ touch pad එක තියන සාමාන්‍ය තැන නැතුව අපට ඕනෙම තැනක අත තියාගෙන වැඩ කරන්නට අපිට පුළුවන්...


 ලොකු කර බැලීමට මේ මත click කරන්න 


මේකෙන් නිකුත් වෙන ආලෝකය වැටෙන ස්ථානයේදී touch pad එක මත ඇඟිලි හසුරුවන ආකාරයට mouse pointer එක හසුරු වන්නට අපට පුළුවන්.. 
 ලොකු කර බැලීමට මේ මත click කරන්න

USB port එකක් ඔස්සේ හෝ bluetooth ක්‍රමයට මෙය computer එකට connect කර ගත හැක..

 එහෙනම් බලන්නකෝ මෙව්වා ටිකත්..
ලොකු කර බැලීමට මේ මත click කරන්න

 මෙවැනිම උපාංගයක් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙතනින් එම web page එකට යන්න.




අපි දන්නවා ඔයාලා හොරෙන්ම යන්නේ නෑ කියලා..
comment එකකුත් දාන්නකෝ.
වේලාවක් එහෙම තිබුණොත් like එකකුත් දාන්නකෝ  










Friday, September 18, 2015

5G Technology

- No comments
අද අපි අරගෙන ආවේ ඔය කස්ටිය ඔක්කෝටම වැදගත් කියන ලිපියක්.. ඒ තමයි 5G තාක්ෂණය.. ඔයාලා ගොඩක් කස්ටිය අහලා තියෙන්නේ 4G එහෙමත් නැත්නම් 3G ගැන නේ.... 
එහෙනම් එමු අද මාතෘකාවට,
                        5G තාක්ෂණය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ  පර්යේෂකයෝ සමත් වෙලා තියනවා. තත්ත්පරයට ටෙරාබයිට් එකක (1Tbs) වේගයෙන් කරන ලද මෙම දත්ත යටතේ normal films 100ක් download කරන්න පුළුවන්.. ඇඬෙනවා නේ දැන්ම අඬන්න එපා තව තියනවා.  මෙය දැන් තිබෙන 4G තාක්ෂණයට වඩා 65000ස් වාරයකින් වැඩි වේගයකි.. 


2018 වන විට ලෝකේ දියුණු රටවල් වල මෙය යොදා ගෙන දත්ත හුවමාරු කරන අතරම 2020 වන විට ලෝකයේ බොහෝ රටවල් වල දත්ත හුවමාරු කර ගැනීමට 5G තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂිත වේ..


                       1981 - Analog Cellular Network - 1G
                       1992 - Digital Network - 2G
                       2001 - IP data Network - 3G
                       Present - 4G LTE 


ආ ආ හොරෙන්ම යන්න හදනවා..
වැඩේ සුපිරිනම් pgs වලටත් Like එකක් දාමු නේ..
එහෙනම් comment එකකුත් දාන්නකෝ, වැරැද්දක් හරි කමක් නෑ මඩ පහරක් හරි කමක් දාන්නකෝ..

















Teamviewer- Remote Control

- No comments




TeamViewer ගැන කෙටියෙන් දැනගනිමු.Teamviewer කියන්නේ ඉතාමත් ප්‍රයෝජන මෘදුකාංගයක්. එයින් අපිට එක් පරිගනකයක සිට තවත් පරිගනකයක් පාලනය කල හැකියි.


පරිගනක විතරක් නෙවෙයි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් ටැබ් එකෙන් එහෙමත් ඔයාගේ පරිගනකය පාලනය කරන්න පුලුවන්. මේ සඳහා අන්තර්ජාල සබඳතාවයක් අවශ්‍ය වනවා. 

මෙන්න බලන්න මේකෙන් වැඩ කරන ආකාරය.






මෙන්න මෙතනින් බාගන්න

හැමදාම අපගේ බ්ලොග් අඩවියට එන්න දැනුම+සතුට ලබාගන්න...












Tuesday, September 15, 2015

Easy and Professional Video editing software

- No comments
ඉතාමත් පහසුවෙන් වැඩ කල හැකි විඩියෝ එඩිටර් එකක්...
අද කාලේ ඉන්න වැඩර් ලත් එක්ක හැප්පෙන්න ගෙනවා නියම සොෆ්ට්වෙයා එකක්. අරව කියයි මෙව්ව කියයි මොනා කිව්වත් මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරල හොඳ වීඩියෝ එඩිටින් එකක් කරගන්න පුලුවන්.

තමන්ටම මෙය ඉගෙන ගන්න පුලුවන් හරිම ලේසියි. 

මෙන්න ස්ක්‍රීන් ශොට් ටිකක්. ලොකු කරල බලන්න ෆොටෝ එක උඩ ක්ලික් කරන්න.


කොහොම් උනත් මේ සොෆ්ට්වෙයා එක නොමිලෙනම් දෙන්නේ නෑ.ඒත් එකටත් අපෙන් විසඳුමක් තියෙනවා ඒ ක්‍රැක් එකක් භාවිත කිරිමයි 

එච්චර කතා ඔනේ නෑ එහෙනම් මෙන්න මෙතනින් බා ගන්න සොෆ්ට්වෙයා එක

මෙන්න මෙතනින් ක්‍රැක් එක

Monday, September 14, 2015

Assassin's creed syndicate will release in October.

- No comments


අතිශයින්ම ගේම් ලෝලින් සඳහාම තමයි මේ ලිපිය අරගෙන ආවේ. ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ මේ ගේම් එක ක් තමා මේ.

කොහොම උනත් xbox සඳහා තමා ප්‍රථමයෙන් මෙය නිකුත් වනුයේ ඒ ඔක්තෝබර් මස 23 වනදා සහ වින්ඩෝස් සඳහා නොවැම්බර් 19 වන දින නිකුත් වීමට නියමිතව තිබෙනවා.
මේ කතාව සඳහා පාදක වී ඇත්තේ 1868 ඒ කියන්නේ කාර්මික විප්ලවයේ අවසානයේ සිදු වූ සිදු වීම් රැසකි. ඉතාමත් හරබර ලෙස කතාවක් ගොතලා නේ මේ ගේම් එන්නේ. මේ හරහා ගොඩක් විනෝද වෙන්න පුලුවන් අපිට.

මෙන්න එහි පෙර විඩීයෝව. (Trailer)

හුගක් කට්ටිය මේ ගේම් එක ගහනවා නේ. කොහොම උනත් ඉතින් මේ වගේ හොඳ ගේම් එකක් ගහන්න හොඳ පරිගනකයකුත් තියෙන්නෙ ඔනී නේ.කමක් නෑ බලන්න ඔයාලට මේ ගේම් එක ගහන්න පුලුවන්ද කියලා. ඔක්කොටොම කලින් ගේම් එක ගහන්න පුලුවන්ද කියලා බලන්න වෙනවා නේ.

මෙන්න ඔයාලගේ පරිගනකයට ගැලපෙනවාද බලන්න




CPU:Intel Core 2 Duo (E4600) at 2.4 Ghz or equivalent (Athlon 64 X2) processor
CPU Speed:Info
RAM:2 GB Windows 7 & Windows XP (3 GB with Windows Vista)
OS:Windows XP with SP2, Windows Vista, Windows 7
Video Card:ATI Radeon HD 4650 or NVIDIA GeForce 8800 GT (min. 512mb RAM) or better
Sound Card:Yes
Free Disk Space:10.5 GB

මේක ආපු ගමන් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා
අපේ පෝස්ට් ශෙයා කරන්න අමතක කරන්න එපා.

Wednesday, September 9, 2015

මෙන්න නටනවා නම් නැටුම්.

- No comments
අද මම අරගෙන ආවේ ඔය කොයි කවුරුත් කැමති දෙයක් අරගෙන.. මොකක්ද දන්නවාද? ඒ funny dances.. ඔයාලා ගොඩක් ආසයිනේ එහෙම ඒවා බලන්න එහෙනම් පහළ තියනවා එහෙම funny dance 3ක් එහෙනම් බලන්නකෝ.. මේ පළමු වෙනියට තියන dance එක නම් funny නෙමේ.. හැබැයි බලන්නම වටිනවා. අනෙක් 2 නොබැලුවත් පළමු වෙනි එක නම් කොහොම හරි බලන්න.. බලලා නිකන් ඉන්න එපා Like එකකුත් දාලා subscribe පාරකුත් දාන්නකෝ..


  
මෙන්න මේ උඩ තියන video එකේ සම්පූර්ණ video එකෙන් භාගයයි තියෙන්නේ.. ඔයාලට මේ video එකේ සම්පූර්ණ video එක download කරගන්න ඔනේ නම් මෙතනින් යන්න..



මේ උඩ තියන video එක වගේ තවත් video එකක් තියනවා ඒක ඕනෙ නම් මෙතනින් ගහින් download කරගන්න..

අපි video කරපු video 2 බලලා ඉවර නම් මේ පහළ තියන video එකත් බලන්නකෝ 

ඔබගේ බ්ලොග් අඩවිය හරහා මුදල් උපයන්න යට බැනර් එක ක්ලික් කර අකවුන්ට් එකක් හදාගන්න



ආයෙත් කියනවා බලලා විතරක් නිකන් ඉන්න එපා Like එකකුත් දාලා subscribe පාරකුත් දාන්නකෝ.









Driver Installer for windows -3D Chip

- No comments
                                                                                     පහසුවෙන් පරිගනකයට ඩ්‍රයිවස් දා 
 ගමු.                                   
                                               කට්ටිය දන්නවා ඇති නේ මැශින් එක ෆෝර්මැට් කරහම ඩ්‍රයිවර්ස් හොයා ගන්න තියෙන අමාරුව. නමුත් මෙන්න විසඳුම. හරිම ලේසියි ඉක්මනට බා ගත්තා ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කර ගත්තා. සමහර විට ඩ්‍රයිවර්ස් හොයා ගන්න බැරිව ගියොත් එකත් නෑ. ගේමක් ගහන්නත් බෑ ඔය වගේ කරදර ගොඩයි. 

මෙන්න ස්ක්‍රීන් ශොට් ටිකක්. ලොකු කරලා බලන්න පින්තූර මත් ක්ලික් කරන්න.




මෙතනින් බා ගන්න.කිසිම අව්ලක් නෑ 3MB .




හැමදාම එන්න අලුත් දේ දැනගන්න. අනෙක් අයටත් දැන ගන්න මේ ලිපි ශෙයා කරන්න.