තාමත් වින්ඩෝස් 10 දාගන්න බැරිව ලත වෙනවද? මෙන්න විසදුම. ඔයාලා හැමෝම දන්නවානේ වින්ඩෝව්ස් 10 ගැන. වින්ඩෝස් 10 වින්ඩෝස් 8.1 වලටත් වාඩා කාර්යක්ෂමයි. සරලවම කිව්වොත් 8.1 එකට වඩා ගොඩක් ස්පීඩ්. ඒත් සමහර කට්ටිය දන්නේ නෑ වින්ඩෝස් 10 දාගන්න හැටි. වින්ඩෝස් 10 බාගත්තට ඒක දාගන්න දන්නේ නෑ.
කමක් නෑ අපි කියලා දෙන්නම් කොහොමද මේක කරන්නේ කියලා.
හරි වින්ඩෝස් 10 ටූල් එක බාගත්තේ නැති අය බාගන්නකෝ එහෙනම්.
Windows 10 (64bit)
Windows 10 (32bit)
හරි වින්ඩෝස් 10 දාගන්න ක්‍රම් 2ක් තියෙනවා.
1) උපාංගයයක් භාවිතා නොකොට වින්ඩෝස් 10 දැමීම.
2) පෙන් ඩ්‍රයිව් එකක් හෝ ඩීවීඩ් තැටියක් ආධාරයෙන් දැමීම.
හරි බලමු උපාංග නැතුව ෆෝමැට් කරන්නේ නැතුව දා ගන්න ආකාරය.
ප්‍රථමයෙන් ඔයාලට අවශ්‍ය පරිදි 64bit or 32bit යන්න තෝරා බා ගන්න. ලින්ක් ටික උඩ තියෙනවා
ඊට පස්සේ එම සෙටප් ෆායිල් එක ඕපන් කරන්න දිගටම යන්න ඊට පස්සේ හම්බ වෙයි යට පින්තූරේ ආකරයට වින්ඩෝ එකක් ඒකෙදි පින්තූරය ආකරයට දෙන්න.
ඊට පස්සේ ඩව්න්ලෝඩ් වෙන්න පටන් ගනී. ඊට පස්සේ ඔබේ පරිගනකයේ ඇති දත්ත කිසිවක් මකන්නේ නැතුව උපාංග භාවිතා කරන්නේ නැතුව දාගන්න පුලුවන්.
මේ ක්‍රමයෙදි අපිට නැතුව වින්ඩෝස් දාගන්න පුලුවන්.
හරි බලන්න අනිත් ක්‍රමේ ප්‍රථමයෙන් බලමු පෙන් එකෙන් දාන ආකරය
හරි මෙන්න කරන ආකරය ඉතාමත් පැහැදිලිව වීඩීයෝ එකකින් බලන්න
හරි දැන් බලමු ඩිවීඩී එකකින් දාගන්න ආකාරය.
මේකෙදි වෙන්නේ අවශ්‍ය ආකරයට සෙටප් එක දිගටම ගෙන යන්න අන්තිමේදි මීඩියා එක අහනවනේ එතකොට ලෙස දෙන්න. ඊට පස්සේ එය ඩව්න්ලෝඩ් වී සේව් වෙයි.
දැන් ඔයාලා ෆයිල් එකක් බූටබල් විදියට බර්න් කරන්න දන්නේ නැත්තම් මෙන්න මේ ආකරයට කරන්න.
ඔයාලා කියවල ඉවර වෙලා අනිත් අයටත් කියලා දෙන්න ශෙයා කරන්න. ඔබත් සාමාජිකයෙකු නොවේනම් දැන්ම සාමජිකයෙකු වන්න.
0 on: "How to install Windows 10 via USB or DVD"