TeamViewer ගැන කෙටියෙන් දැනගනිමු.Teamviewer කියන්නේ ඉතාමත් ප්‍රයෝජන මෘදුකාංගයක්. එයින් අපිට එක් පරිගනකයක සිට තවත් පරිගනකයක් පාලනය කල හැකියි.
පරිගනක විතරක් නෙවෙයි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් ටැබ් එකෙන් එහෙමත් ඔයාගේ පරිගනකය පාලනය කරන්න පුලුවන්. මේ සඳහා අන්තර්ජාල සබඳතාවයක් අවශ්‍ය වනවා.
මෙන්න බලන්න මේකෙන් වැඩ කරන ආකාරය.
මෙන්න මෙතනින් බාගන්න
හැමදාම අපගේ බ්ලොග් අඩවියට එන්න දැනුම+සතුට ලබාගන්න...
0 on: "Teamviewer- Remote Control"