අපි පළමු ලිපියෙන් Hacking කියන්නේ මොකක්ද කියලා හඳුනා ගත්තානේ.. පළමු ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ..
හැකර්කරුවා ( Hacker ) කියන්නේ ආරක්ෂක යන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා කියලා කලින් ලිපියෙන් අපි කිව්වානේ..
Hackersලා වර්ග 2යි කියලත් කිව්වානේ
1.Black Hat Hacker
2.White Hat Hacker
අද අපි කියන්න යන්නේ එහෙම ලෝකයේ ඉන්න Black Hat Hacker & White Hat Hacker ගැන...
Black Hat Hacker
අයහපත් හෝ නරක චේතනාවකින් ආරක්ෂක යන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා Black Hat Hacker ලෙස හඳුන්වනු ලබයි..
පහත දැක්වෙන්නේ එවන් ලෝකයේ සිටින සුපිරිම / නරකම Black Hat Hackersලා 10 දෙනෙකි.
1.) Gary Mckinnon, alias solo
2.) Adrian Lamo, alias The Homeless Hacker
3.) Mathew Beven and Richard Pryce alias Kuji and Datastream Cowboy
4.) Kevin Mitnick alias The Condor & The Darkside Hacker
5.) Albert Gonzalez alias SoupNazi, KingChill and CumbaJohnny
6.) Vladimir Levin alias Unknown
7.) Kevin Poulsen alias Drk Dante
9.) Owen Walker alias AKILL
Black Hat hackersලා ගැන තව විස්තර අවශ්‍ය නම් මෙතනින් ගිහින් බලන්න.
White Hat Hacker
යහපත් චේතනාවකින් ආරක්ෂක යන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා White Hat Hacker ලෙස හඳුන්වනු ලබයි..
පහත දැක්වෙන්නේ එවන් ලෝකයේ සිටින ප්‍රසිද්ධම හා බලවත්ම White Hat Hackersලා 5 දෙනෙකි.1.) Steve Wozniak
2.) Linus Torvalds
3.) Tim Berners-Lee
4.) Julian Assange
5.) Tsutomu Shimomura
අපි හිතනවා ඔයාලා අද Hackersලා ගැන මොනවා හරි දෙයක් ඉගෙනගත්තා කියලා..
අපේ ඊළඟ පාඩම Hacker Team ගැන..
ඊළඟ පාඩමෙන් හමුවන තුරු ඔබට ජය!!!
වැඩේ සුපිරි නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ වගේ ගොඩක් දේවල් දැනගන්න අප සමඟම රැඳී සිටින්න..
0 on: "Learn about Hackers.( Lesson No.2 )"