මේ සමගම විශාල ලෙස දියුණු වීමක් ඇපල් වල දක්නට ලැබෙනවා..
තවමත් ඇපල් සමාගම ජංගම දුරකථනයේ පින්තූර නිල වශයෙන් නිකුත් කර නැත.ඇපල් සමාගම මෙම දුරකථනයේ ස්ක්‍රීන් සයිස් එක විදියට අඟල් 4.7 ක් හෝ අඟල් 5.5 නිකුත් කරන්න බලාපොරොත්තු වී තිබෙනවා.
කෙසේ වුවත් අඟල් 4 තවදුරටත් නිකුත් කීරීමට ඇපල් සමාගම බලාපොත්තු නොවන බව පවසා තිබෙනවා.
සඳහන් වන ආකාරයට A9 ප්‍රොසෙසරයක් ද මෙගාපික්සල් 12ක කැමරාවක් ද 2GB රැම් එකක් ද සහිත ඉතා හොඳ දුරකතනයක් වනවා
බලාපොරොත්තු වන ආකාරයට මෙයයි iPhone 6s හි සැකස්ම.
කෙසේ වෙතත් මෙය නියත වශයෙන්ම කිව නොහැකි අතර ඇපල් සමාගම කිසි දිනක තමන්ගේ දුරකතන නිකුත් වීමට පෙර තොරතුරු ඉතා ස්වල්ප වශයෙන් පමණක් පවසන සමාගමක් වනවා.
මෙන්න දැනට ලැබී ඇති පින්තූර...
මෙන්න මෙය නිර්මාණය වූ ආකරය දැක්වෙන වීඩීයෝවක්.
කොහොම උනත් තව විස්තර ලැබූ සැනින් ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වනවා..
0 on: "iPhone 6s launch in September "