කොහොම උනත් කව්ද කැමති අද කාලේ කීබොර්ඩ් තියෙන ස්මාර්ට්ෆෝන් වලට.නමුත් මෙය 80$ කට තමයි හදුන්වලා දීලා තියෙන්නේ. නමුත් මෙය අසාර්ථක වුනා.
බ්ලැක්බෙරි සමාගම ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් වලට කීබොර්ඩ් එකක් සහිත්ව නිකුත් වුනත් ඉතාමත් ඉහල ලෙස ඒවා අලෙවි විය.
මෙන්න ෆොටෝ එකක් බලන්න .
පින්තූරය ලොකු කර බැලීමට මෙය මත ක්ලික් කරන්න
කොහොම උනත් සැම්සුන් ලගේ තවත් අසාර්ථක ජංගම දුරකථනයක්.
මූලාශ්‍රය- Mashable
අපි ඉතින් එච්චර කල් නෙවෙයි නේ පටන අරන් ඉතින් අපේ පෝස්ට් FB, G+, Twiiter වල ශෙයා කරන්න....
ඉතින් අපේ පෝස්ට් FB, G+, Twiiter වල ශෙයා කරන්න....
ReplyDelete(ඇයි අපිට කියන්නේ ඔයාම එක කරගන්න :P)