Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Sunday, June 28, 2015

Best Android Lauchers.

- 1 comment
2015 වසරේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ලෝන්චර්ස්..

අපි කවුරුත් කැමතියි නේ අපේ ෆෝන් එක ලස්සනට තියාගන්න. 




ඉතින් අද අපි ගෙනාවේ 2015 වසරේ තියෙන හොඳම හා ලස්සනම ලෝන්චර්ස් ටික.

සමහරක් ඒවා නොමිලේ ලබා දෙන්නේ නැ නමුට් බහුතරයක් නොමිලේ ලබා දෙනවා

මේවා වලින් කැමතිම එක තෝරල බා ගන්න.
වීඩීයෝ එක බලලා කැමති එක තෝරලා බලන්න








1) GO Launcher Prime

2) 360 Launcher
4) MIUI Launcher
http://zhuomian.xiaomi.com/

5) Next Launcher 3D Shell
https://play.google.com/store/apps/de...

10) TSF Launcher 3D Shell
https://play.google.com/store/apps/de...


අදහස් දාන්නත් අමතක කරන්න එපා...

Wednesday, June 24, 2015

Watch jurassic world

- No comments
ඔන්න ජුරාසික් පාක් සීරිස් එකේ අලුත් චිත්‍රපටය වන ජුරාසික් වර්ල්ඩ් එක තම අද ඔයාලට ගෙනාවේ...

මෙය සුපිරි 3D තාක්ෂණයකින් නිර්මාණය වී තිබෙනවා.

මේක එලිදැක්වුනේ ජුනි 12 වනිදාය.පැය 2යි වීනාඩි 5 ක කාලයක් මෙය බැලීමට හැකි අතාර මෙය අධ්‍යක්ෂනය කරනු ලැබුවේ කොලින් ට්‍රෙවරොව් විසිනි.

මෙන්න එකේ පෙර වීඩියෝව



මේක තාම ලංකාවේත් තිරගත වෙනවා නමුත් අපි මෙය ඔබට ටොරෙන්ට් හරහා බා ගන්න සලස් වනවා.
මෙය කැමරා කොපි එකක් උනාට සුපිරි HD එකෙන් තියෙනවා. සල්ලි ගෙවලා බලන්නේ නැතුව ගෙදර ඉඳලා ම බලමු

ටොරෙන්ට් නැති කට්ටිය මෙතනින් බා ගන්න

කැමරා කොපියක් පහලින් බා ගන්න





Sunday, June 21, 2015

Download our new Android app..

- No comments
ඔන්න අද මම අරගෙන ආවේ smartphones තියන අයට ගොඩක් වැදගත් දෙයක්.. ඒ තමා අපේ android app එක.. අපි මේ app එක හැදුවේ website එකකින්.. අපේ app එක google play එකේ නම් තාම නෑ.. ඉදිරියේම අපි ඔයාලට ඒ පහසුකමත් දෙන්නම්.. එතකම් ගන්න අපේ app එක.. එහෙනම් පහළින් download කරගන්නකෝ..


..බලන්නකෝ අපේ app එක..




ඔයාලටත් android app එකක් හදන්න ඔනෙනම් මෙතනින් යන්න web site එකට.. 
මේ web site එකට ගොස් මුලින්ම Register වන්න.. ඉන්පසු ඔබට අවශ්‍ය app එක තනන්න..


වැඩේ හොඳනම් Fb page එකට like එකක් දාලා comment එකකුත් දාන්නකෝ..


















Friday, June 19, 2015

Skype Video call recorder.

- No comments
ස්කයිප් කෝල් රෙකෝර්ඩ් කරමු...

අදනම් ගෙනාවේ ඉතාමත් වටිනම දෙයක්. 
මෙය සොෆ්ට්වෙයා එකකි

මේ මගින් ස්කයිප් කෝල් රෙකොර්ඩ් කිරීමේදි විඩියෝ, ඕඩියෝ රෙකොර්ඩ් කරන්න පුලුවන්. 

එමගින් ඉතින් අයේ එක බලන්නත් පුලුවන්.

මෙන්න මෙතනින් බා ගන්න..

මෙම ලින්ක් එකට ගොස් මදක් රැඳි සිටින්න එවිට ස්වයංක්‍රීයවම බා ගත වේ.

තවත් අලුත් දේ දැන ගැනීමට Join This Site මත ක්ලික් කරන්න

Protect our Softwares.

- No comments
අද මම ගෙනාවේ අයියලා මල්ලිලාට අවශ්‍යම කරන ලිපියක්.
ඒ කිව්වේ ඔයාලගෙ softwares ආරක්ෂා කරගන්න විදිය ගැනයි..  
මේක install කරද්දීම password එකක් ඉල්ලනව ඔයාට කැමති password එකක් එතනට දෙන්න.. හැබයි ඒක මතක තියාගන්න.. මොකද? ඔයා lock කරපු software එක open කරද්දී මේ password එක ඉල්ලන නිසා...
මේ software එකේ නම තමා Password Door.. එහෙනම් download කරගෙනම බලන්නකෝ..


ඔයාලට software එකක් program එකක් lock කරන්න ඕනේ නම් Protect a program වෙත පිවිස software එක program එක select කරලා Protect කියන button එක click කරන්න..

දෙන් ok කරන්න 

දැන් ඔයාලා lock කරා නම් lock කරපු එක open කරදිදී මෙහෙම box එකක් එනවා. මෙතන දැන් ඔයාලා install කරද්දී දුන් password එක මෙතනට දෙන්න..

ඔයාලට දැන් ඔයාලා lock කරපු software එක unlock කරන්න ඕනෙ නම් View & Manage Protected Programs වෙත ගොස් lock කළ software එක program එක උඩ click කර දකුණු පස ඇති Remove button එක click කරන්න..



සැ.යු - මේක trial version එකක් ඒත් කොහොමත් activate වෙලා තියෙන්නේ.. ඔයාලට register වෙන්න ඕනෙම නම් පහළින් ගොස් video එක බලන්නකෝ..


මොනව හරි ගැටලුවක් නම් comment 1ක් දාලා අපිට කියන්නකෝ 
වැඩේ මරු නම් අපේ Fb එකට like එකක් දාන්නකෝ 












Tuesday, June 16, 2015

Edit Photos without photoshop (Online)

- No comments

ෆොටෝශොප් නැතුව ෆොටෝශොප් වගේ ඔන්ලයින් එඩිට් කරමු ...

ෆොටෝශොප් වගේ මෘදුකාංගයක් බාගන්න නම් ඉතින් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙන්න ඔනේ වගේම ගොඩක් ඩේටාත් කැපෙනවා... 


ඉතින් ලංකාවේ හැමෝටම ඒවගේ පහසුකම් නෑනේ. 

මෙන්න ඒකෙන් එඩිට් කරපුවා



ඔන්න ඉතින් ඔයාලගේ ෆොටෝ එකත් ලස්සනට හදාගන්න. 

මෙන්න මෙතනින් ගිහින් ඔයාලට කැමති ව්දියට ෆොටෝ එඩිට් කරන්න

මෙවන් තවත් දේ දැන ගන්න වම්පස Join This Site ඇති වෙන්න

Sunday, June 14, 2015

Android Lollipop 5.0 for windows computers.

- No comments
ඔයාලා දන්නවානේ Android ගැන.. ඉතින් අද අපි ගෙනාවේ අලුතින්ම ආපු Android OS එක වන Lollipop අපේ computer එකට එහෙමත් නැත්නම් laptop එකට දාගන්නා විදිය ගැන ලිපියක්. පට්ටනේ. මේක අවිල්ලා Skin pack එකක්.. මේක දැම්මම හෙන මෙව්ව එක.. screen එක touch කරන්නමයි හිතෙන්නේ.. අපි මීට කලින් ලිපියක ගෙනාවනේ Kitkat දාගන්න විදිය ගැන, ඒක බලපු නැති අය මෙතනින් බලන්න.. 
එහෙනම් පහළින් download කරගන්නකෝ..

අපි lollipop දැම්මේ windows 8.1 වලටයි.. එහෙනම් බලන්නකෝ මෙව්ව ටිකත්..






මොනවහි ප්‍රශ්නයක් නම් comment එකක් දාලා අපිව දැනුවත් කරන්නකෝ..


මේ දේවල් හොඳයි නම් අපේ Fb page එකට like එකක් දාන්න අමතක කරන්න එපා. 




Friday, June 12, 2015

Office 2016 Technical preview

- No comments
ඔෆිස් 2016 මේ අවුරුද්දේ අන්තිමට...

මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය මීලඟ සංස්කරණය ඔෆීස් 2016 ය.
මෙය නිවේදනය කරේ ජනවාරී 21

මෙහි අත්හදා බැලීමේ සංසකරණය හෙවත් Technical Preview එක දැන් නිකුත් වී තිබේ.

මෙන්න එය අත්හදා බලන්න..




මෙන්න එකේ ස්ක්‍රීන්ශොට් ටිකක්....






\


තවත් අලුත් දේ දැන ගැනීමට Join this site ක්ලික් කරල sign in වෙන්න....




Tuesday, June 9, 2015

Subway Surfers game for windows

- No comments
ගොඩක් අය smartphone එකක් tab එකක් ගත්තම ඉස්සෙල්ලාම දාගන්නේ subway surfers game එකනේ. මුලින්ම මේක ආවේ smartphone, tab වලටයි විතරයි.. නමුත් දැන් computer එකෙනුත් play කරන්න පුළුවන් මේක. අද අපි මේ ලිපියෙන් ගෙනාවේ එහෙම computer එකෙන් subway surfers play කරන විදිය ගැන.. 



 මේකේ කතාව තමයි කෝච්චි වල එක එක චිත්‍රඳින අපි වගේ යහළුවෝ set එකක් පොලිසියෙන් බේරෙන්න එක එක බාධක අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියටම දුවන එක ගැනයි.


මේක smartphones, tab වලින් play කරන්න ටිකක් අමාරුයි. ඒත් computer එකෙන් මේක ගොඩක් ලේසියෙන් play කරන්න පුළුවන්.
එහෙනම් play කරලම බලන්නකෝ. 
පහළින් download කරගන්නකෝ.


බලන්නකෝ මේ screenshots ටික.







මේ දේවල් වැදගත් උනා නම් අපේ Facebook page එකට like කරල, Google plus වල Follow කරන්න..












Saturday, June 6, 2015

Hack SMS (Education Purpose Only)

- No comments
මෙය හුදෙක් ඔබේ අධ‍යාපනික දැනුම සඳහා පමණයි..

අද මම ගෙනාවේ වැඩිහිටි අයට (ගොඩක්ම දෙමව්පියන්ට) ගොඩක් වටිනා ලිපියක්. තමන්ගේ දරුවන් mobile phone  එකෙන් SMS   1ක් වශයෙන් යවන්නේ කුමක්ද? කියලා දැන ගන්නා ක්‍රමය ගැන තමයි අද අපි මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ.. ඕං වැන්දා _^_ මේක වැරදි දෙයකට නම් පාවිච්චි කරන්න නම් එපා අයියෝ!!! 

SMS Hack කරනවා කියලා කිව්වාට මේක service එකක්.. අද කාලේ ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. හැබැයි සමහර අය නම් දන්නව.

ඔයාලා Hack කරන්න යන කෙනාගේ phone එක අරගෙන මේ code එක type කරලා.. ඔයාලට පුළුවන් නම් hack කරන්න යන කෙනාගේ අතින්ම මේ  code එක type කරවන්න..

code - DIV yr phone number send to 9010
yr phone number කියන තැනට ඔයාලගේ phone number එක දෙන්න.
Ex- DIV 0777654321

වැඩේ නම් හරි.. දැන් අර phone එකට එන message ඔක්කෝම එන්නේ ඔයාගේ phone එකට..

මේ service එක තමුන්ට ඕනෙම වේලාවක deactivate කරන්න පුළුවන් පහත code එක ගහලා.
code - DIV DEL send to 9010

සැ.යු - මෙය ඉතා සාර්ථකව වැඩ කරන්නේ dialog සඳහාය. (අපි මේක අත්හදා බැලීම සිදු කළේ dialog එකකටයි) ඒ කිව්වේ ඔයාලා hack කරන එක්කෙනාගේ phone එක dialog විය යුතු බවයි. අපේ phone එක dialog විය යුතු නැත. (අපේ phone එක dialog නම් සල්ලි යනව අඩුයි.) 


ආයෙත් කියන්නම් මේක වැරදි විදියට භාවිත කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න නම් හදන්න එපා..

සැ.යු - මෙම ලිපිය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා වන බවත් මෙය වැරදි ලෙස භාවිතය නීතිවිරෝධී දඬුවම් ලැබිය වැරැද්දක් වන බවත් ඔබට දන්වමු..




මෙන්න අපේ ජාලයට එක් වෙන්න.... Like Our Facebook
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Friday, June 5, 2015

Let's learn about computer motherboard

- No comments
පරිගණකයේ මව්පුවරුව ගැන ඉගෙන ගනිමු... 

පරිගණකයේ සියලුම කොටස්
මව්පුවරුව සමඟ සම්බන්ධ වේ. මේ සඳහා මව්පුවරුවේ විවිධ socket පිහිටා ඇත. පරිගණකයේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට සවි කරනු ලබන අමතර පරිපථයක් හෝ සමහර බාහිර  මෙ වලමක් හෝ උපාං ගයක් සවි කිරීමට පහසුකම් සපයනු ලබන්නේ මෙය යි. මෙහි අමතර පරිපථයන් සවි කිරීමට පහසුකම් සපයනු ලබන්නේ Expansion Slots වේ.




වම්පසින් දැක්වෙන්නේ Expansion Slot එකකට card එකක් සවි කරන ආකාරය වේ.. 





මව්පුවරුවට විවිධ කොටස් සවිකරන ආකාරය පහත දැක්වේ.


බොහෝමයක් මව්පුවරු වල VGA Card, Sound Card, Network Card මව්පුවරුව මතම පිහිටා ඇත.


සියලුම පෝස්ට් ඉක්මනින් දැක ගැනීමට වම්පස ඇති Sign In එක ක්ලික් කර සමාජිකයෙක් වන්න...









One Direction's beautiful mashups and nonstops.

- No comments
1D ලගේ සුපිරි Mashups සහ Nonstop ටිකක්.


අද නම් ගෙනාවේ ඔගොල්ලෝ කවුරුත් දන්න 1D ලගේ Mashup සහ Nonstop ටිකක්.

වැඩි කතා ඔනේ නැ බලන්න එහෙනම් එව්වටික.


Nonstop



Mashups






වැඩේ සුපිරිනම් වම්පස තියෙන එක ක්ලික් කරලා අපිත් සමගම සිටින්න,

Remove WriteProtection from USB

- No comments
WriteProtection පෙන් එකෙන් ඉවත් කරමු

ඔන්න අද ගෙනාව විශේෂ ලිපියක් මෙකෙන් කියන්නෙ සරලවම ගත්තොත් ලොක් වෙච්ච පෙන් එකක් අන්ලොක් කිරීමයි. 

ඔයාල දැකලා සමහර පෙන් වලට මුකුත් දාන්නවත්, ඒකේ තියෙන දෙයක් අයින් කරන්නවත්, ඒක ෆොර්මැට් කරන්නවත් බෑ කියලා.ඉතින් ඒක අයින් කරන විදිය තමයි මේ ලිපියෙන් විස්තර වෙන්නේ

ඔන්න කතා ඔනේ නැ... මේ වීඩීයෝ එක බලන්න ඒකේ තියෙන විදියට කරන්න. එතකොට රයිට් ප්‍රොටෙට්ශන් අයින් කරගන්න පුලුවන්

Thursday, June 4, 2015

Let's learn about computer ports

- 1 comment
පරිගණකයේ පොර්ට් ගැන ඉගෙන ගනිමු...

සරලවම ගත්තොත් පෝර්ට් කියන්නේ පරිගණකයේ උපාංග සමග හරි වෙනත් පරිගනක හරි වෙත සම්බන්ද වෙන අතුරු මුහුණත පරිගණකයේ පෝර්ට් වේ.

මෙන්න පරිගණකයේ තියෙන පෝර්ට් එකින් එක නම් කර ඇත..




සාමාන්‍ය පරිගණකයක තියෙන පෝට් ගැන කෙටියෙන්.

1.PS/2 Port
මේක පාවිච්චි කරන්නේ මවුස් එක 
සහ යතුරුපුවරුව සම්බන්ද කරන්නයි.

2.Parallel Port
මෙය පාවිච්චි කරන්නේ ප්‍රින්ටර් එක සම්බන්ද කිරිමටයි.නමුත් අද බොහෝ ප්‍රින්ටර් සම්බන්ද වෙන්නේ USB පොර්ට් එක හරහාය.

3.HDMI Port
මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්, ඩිජිටල් TV පරිගණකයට සම්බන්ද කිරිමටය.

4.USB Port
ඔනැම උපාංගයක් පරිගණකයක ආදානය(Input) සහ ප්‍රතිදානය(Output) කිරිම.

5.VGA Port
මොනිටරය සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් පරිගණකයට සම්බන්ද කිරීම. මෙහි සිදුරු 15ක් ඇත.

6.Audio Ports
පරිගණකයේ ස්පීකර්, මයික්‍රෆොන්, හෙඩ් ෆොන් එක සම්බන්ද කිරිම

නිල් පාට     - ස්පීකර්
කොළ පාට  - හෙඩ්ෆෝන් එක
රෝස පාට   -  මයික්‍රෆෝන්

7.Serial Port
මෙය පාවිච්චි වුයේ මොඩ්ම් එක සම්බන්ද වීමටයි.


සියලුම පෝස්ට් ඉක්මනින් දැක ගැනීමට වම්පස ඇති Sign In එක ක්ලික් කර සමාජිකයෙක් වන්න...



Use beautiful themes for your facebook.

- No comments
අද මම අරගෙන ආවේ ඔය කොයි කාටත් වටින කියන ලිපියක්.. ගොඩක් අය facebook ඉන්නවා නේ. එහෙම අයට තමයි මේක ගොඩක් වැදගත්. කවුරුත් ආසයිනේ facebook එක ලස්සනට තියාගෙන ඉන්න. 

අද මම කියන්න යන්නේ facebook එකට ලස්සන theme එකක් දාගන්න විදිය ගැන. හැබැයි මේක වැඩ කරන්නේ Google Chrome web browser එකට විතරයි..  Google Chrome නැත්නම් මෙතනින් download කරගන්න..

දැන් Google Chrome web browser එක open කරලා මෙතනින් මේ web page එකට යන්න.  web page එකේ Aggungi a Chrome එක මත click කර install කර ගන්න. පහළ තියෙනවා facebook theme1ක් download කරගෙන Install with Stylish කියන එක මත click කරන්න. 



මෙතනින් download කර ගන්න 

තව facebook themes ගොඩක් තියෙනවා ඕනේ නම් මෙතනින් 

බලන්නකෝ මේව්වා ටිකත්..