ඒ කිව්වේ ඔයාලගෙ softwares ආරක්ෂා කරගන්න විදිය ගැනයි..
මේක install කරද්දීම password එකක් ඉල්ලනව ඔයාට කැමති password එකක් එතනට දෙන්න.. හැබයි ඒක මතක තියාගන්න.. මොකද? ඔයා lock කරපු software එක open කරද්දී මේ password එක ඉල්ලන නිසා...
මේ software එකේ නම තමා Password Door.. එහෙනම් download කරගෙනම බලන්නකෝ..
ඔයාලට software එකක් program එකක් lock කරන්න ඕනේ නම් Protect a program වෙත පිවිස software එක program එක select කරලා Protect කියන button එක click කරන්න..
දෙන් ok කරන්න
දැන් ඔයාලා lock කරා නම් lock කරපු එක open කරදිදී මෙහෙම box එකක් එනවා. මෙතන දැන් ඔයාලා install කරද්දී දුන් password එක මෙතනට දෙන්න..
ඔයාලට දැන් ඔයාලා lock කරපු software එක unlock කරන්න ඕනෙ නම් View & Manage Protected Programs වෙත ගොස් lock කළ software එක program එක උඩ click කර දකුණු පස ඇති Remove button එක click කරන්න..
සැ.යු - මේක trial version එකක් ඒත් කොහොමත් activate වෙලා තියෙන්නේ.. ඔයාලට register වෙන්න ඕනෙම නම් පහළින් ගොස් video එක බලන්නකෝ..
මොනව හරි ගැටලුවක් නම් comment 1ක් දාලා අපිට කියන්නකෝ
වැඩේ මරු නම් අපේ Fb එකට like එකක් දාන්නකෝ
0 on: "Protect our Softwares."