එහෙනම් එමු අද මාතෘකාවට,
5G තාක්ෂණය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ සමත් වෙලා තියනවා. තත්ත්පරයට ටෙරාබයිට් එකක (1Tbs) වේගයෙන් කරන ලද මෙම දත්ත යටතේ normal films 100ක් download කරන්න පුළුවන්.. ඇඬෙනවා නේ දැන්ම අඬන්න එපා තව තියනවා. මෙය දැන් තිබෙන 4G තාක්ෂණයට වඩා 65000ස් වාරයකින් වැඩි වේගයකි..
2018 වන විට ලෝකේ දියුණු රටවල් වල මෙය යොදා ගෙන දත්ත හුවමාරු කරන අතරම 2020 වන විට ලෝකයේ බොහෝ රටවල් වල දත්ත හුවමාරු කර ගැනීමට 5G තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂිත වේ..
1981 - Analog Cellular Network - 1G
1992 - Digital Network - 2G
2001 - IP data Network - 3G
Present - 4G LTE
ආ ආ හොරෙන්ම යන්න හදනවා..
වැඩේ සුපිරිනම් pgs වලටත් Like එකක් දාමු නේ..
එහෙනම් comment එකකුත් දාන්නකෝ, වැරැද්දක් හරි කමක් නෑ මඩ පහරක් හරි කමක් දාන්නකෝ..
0 on: "5G Technology "