අද ගෙනාවේ ඔබට අවශ්‍යම වන ඉතාමත් වටින මෘදුකාංගයකි. ඉතින් මේ හරහා ඉතාමත් පහසුවෙන් විඩියෝ එඩිට් කරන්න පුලුවන්. ඔබට වෙනම විශේෂ දැනුමක් අවශ්‍ය නොවිම ඉතාමත් හොද කාරණයකි.
මෙයට text, audio එකතු කර effects දමා ඉතාමත් ලස්සන විඩීයෝ එකක් නිර්මාණය කරගැනීමට හැකියි.
මෙන්න බලන්න ස්ක්‍රීන්ශොට්
මෙන්න මෙතනින් බා ගන්න
ලිපිය කොහොමද?
0 on: "නියමට විඩීයෝ එඩිට් කරන මෘදුකාංගය"