ඔන්න ඔය ඔක්කෝමල්ලටම සුබ නිදහස් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
අද අපි අරගෙන ආවේ smartphones පාවිච්චි කරන අයට වැදගත් දෙයක් අරගෙන. ගොඩක් අය සොයන දෙයක් තමයි security apps..
තමන්ගේ smartphone එකේ තියන
personal images, videos, messages වගේ දේවල්
අනිත් අයගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ security apps පාවිච්චි කරන්නෙ...
පහළ තියන්නේ 2016 වසරේ ජනප්‍රියම security app 5 වේ
1.CM Security (Cheetah Mobile)
2.Malwarebytes Anti-Malware
3.Avast Mobile Security & Antivirus
4.Comodo Mobile Security
5.Lookout Security & Antivirus
security apps download කර ගැනීමට අවශ්‍ය නම්
මෙතනින් play store වෙත ගොස් ඔබට අවශ්‍ය app එක search කර download කර ගන්න..
0 on: "Best 5 Security Apps For smartphones in 2016"