ඔබගේ ව්‍යාපරායට එනම් සුලු හෝ මධ්‍ය පරිමාණ ආයතන වලට ගැලපෙන් ආකරයට නිර්මාණය කර තිබෙන මෙය 100% නොමිලෙ ලබා දේ. මෙය නම් කරන් ඇත්තේ "Manager" ලෙසයි. අද වන විට ව්‍යාපාර වලට් අවශ්‍ය මෘදුකාංග ඉතාමත් ඉහල මිලකට් තමා විකිනෙන්නේ. ඉතින් මෙට නොමිලෙ ලබා දෙන නිසා ඔබගෙ ව්‍යාපාරයේ දත්ත සියල්ල නොමිලේම මෙයට ඇතුලත් කරන්න් පුලුවන්.
ඔබට මේ ක්ෂේත්‍රය තුල දැනුමක් තිබේ නම් ඉතාමත් පහසුවෙන් මෙයට දත්ත ඇතුලත් කිරීමට් හැකියි.
මෙය windows, mac, Ubuntu යන සියලු OS සඳහා සහය දක්වනවා. පහල ලින්ක් වලින් ගොස් මෙය බාගත කරන්න.
අදාල Operating System එකේ පින්තූරය මත ක්ලික් කිරීමෙන් බාගත කල හැක.



තවත් අලුත් දේ දැනගන්න හැමදාම පිවිසෙන්න.
කමෙන්ට් එකකුත් දාලම යන්න...
අපව සම්බන්ධ කරගන්න
ව්‍යාපාර ආයතනයකට අවශ්‍ය වන ගිණුම්කරණ මෘදුකාංගය. - Cyberlanthaya - දැනුම හා විනෝදය රැගෙන... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ව්‍යාපාර ආයතනයකට අවශ්‍ය වන ගිණුම්කරණ මෘදුකාංගය. - Cyberlanthaya - දැනුම හා විනෝදය රැගෙන... >>>>> Download LINK
>>>>> Download Now
ව්‍යාපාර ආයතනයකට අවශ්‍ය වන ගිණුම්කරණ මෘදුකාංගය. - Cyberlanthaya - දැනුම හා විනෝදය රැගෙන... >>>>> Download Full
>>>>> Download LINK xJ