මේ කාලේ සෑහෙන දෙනෙකුට් තියෙන් ප්‍රෂ්ණයක් තමා මේ ලයිසන් කරන්න ඔන සොෆ්ට්වෙයා එක්ක වැඩ කරන එක. ඒ හින්දා ක්‍රැක් හොයන්නයි එපා වෙන වැඩ ගොඩක් කරන්න ඕනා.
ඉතින් අදනම් ගෙනාවේ ක්‍රැක් හොයන්න ඕනේ නැති සුපිරි ඇන්ටිවයිරස් එකක්.
ඉතින් බලන්නකෝ අලුත් ම වර්ශන් එකේ ස්ක්‍රීන්ශොට්
මෙන්න මෙතනින් බා ගන්න අලුත්ම වර්ශන් එක.
ශෙයා කරන්න අමතක කරන්න එපා.
නත්තල් කාලේ පොඩි තෑග්ගක් දෙන්න හිතුව ෆොටොශොප් ගැන ඉගෙන ගන්න කැමති අයට.
ලගදීම.
0 on: " Free and Advanced Antivirus- Panda "