Wednesday, December 2, 2015
ෆොටෝශොප් සිංහල පාඩම- විඩියෝ සහිතයි.
අද ඉදන් අපි ටිකක් අලුත් වුනා..
ඔයාලට අපිව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් contact@cyberlanthaya.com අපගේ නිල විද්යුත් තැපෑල ට යොමු කරන්න.
අද අපේ පලවෙනිම Youtube lesson එක දෙන්නයි යන්නේ. ඒ මොකක්ද දැනටමත් ඔයාලා දන්නවා.
ෆොටෝශොප් මේක සම්පූර්ණයෙන්ම සිංහලෙන් තියෙන්නේ. හරිම ලේසියෙන් පොඩි සොෆ්ට්වෙයා එකක් භාවිත කරලා මෙ වැඩේ පහසුවෙන් කරගන්න පුලුවන්.
මෙන්න පහල තියෙනවා කරගන්න අකාරය. බලන්න, ඉගෙන ගන්න
හැබැයි Subscribe කරන්න අමතක කරන්න එපා.
මෙන්න් බලන්න විඩියෝ එක... මතක් කරල් subscribe කරන්න.වැඩේ කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න යාලුවනේ. තවත් මේ වගේ එකකින් හම්බ වෙමු.
About Unknown
Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "ෆොටෝශොප් සිංහල පාඩම- විඩියෝ සහිතයි. "