එහෙනම් බලන්නකෝ මේ පහළ තියන videos ටික, බලලා subscribe පාරකුත් දාන්න අමතක කරන්න එපා. මේ video නම් ගොඩක් quality නැතුව ඇති phone එකෙන් ගත්ත නිසා.. ඒත් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඔයාලට..
(01)
මේ තියෙන්නේ white board එකක්. ඒ වුනාට මේක digital board එකක්
(02)
මේ තියෙන්නේ car එකක්, මේක හදලා තියෙන්නේ phone එකෙන් යවන්න පුළුවන් විදියට
(03)
මේ තියෙන්නේ අපි පොඩි කාලේ කරමු game එකක්. හැබැයි කරන්න තියෙන්නේ robo කෙනෙක් එක්ක
(04)
මේ තියෙන්නේ 3D scanner එකක්
(05)
මේ තියෙන්නේ 3D Gadget එකක්
එහෙනම් මේ photos ටිකත් බලන්නකෝ..
e wis computer (SL product)
SLT e sports
තවත් ඇත
දාන්න කාලය නැත
කාලය ඇත
ඩේටා නැත
අද post එක සුපිරියි කියා සිතනවානම්,,
දන්නවානේ මොකක්ද කරන්න ඕනෙ කියලා..
Post By Ravika Perera
0 on: "Infotel 2015 ගියේ නැද්ද? එහෙනම් බලන්න "