Xtreme Rider Mobile Game
මේ බලන්න ශ්‍රී ලංකාවේ කොල්ලෝ තුන්දෙනේක්ගේ නියම වැඩක්.
ඔය ගොල්ලෝ දන්නවද, ශ්‍රී ලංකාවේ තරුණයෝ තුන්දෙනෙක් එකතුවෙලා මීට කලකට ඉහත G3 solutions නමින් ආයතනයක් පිහිටුවා ගත්තා. අද එම ආයතනය මගින් softwares සහ games දේශීයව නිපදවනවා.
ඉතින් මම මගේ පළමු ලිපියෙන් ඔයාලට ගෙනාවේ එම ආයතනය මගින් නිපදවපු අලුත් game එකක්.
මේ බලන්නකෝ screen shot.
මෙන්න Google Play Store වලින් Download කරගන්න.
Download Game
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "Xtreme Rider Mobile Game"