Wednesday, December 9, 2015
Know about your medicines.
ඔබ පාවිච්චි කරල බෙහෙත් හානිකරද යන්න පිලිබඳව දැන ගැනීමට් අවශ්‍යද?
හිතන්න ඔයාල ගන්නෙ වැරදි බෙහෙතක්. ඉවරයි නේ. තවත් දෙයක් තමා ඒ බෙහෙත් කෙතරම් හානී කරද යන්නයි.
බෙහෙත් කියන්නෙ සෙල්ලම් කරන්න දෙයක් නෙවෙයි නේ. වෛද්‍යවරුන් අනුමත් නොකරපු ඖෂධ ගද්දි තමා මෙය වැදගත් වෙන්නේ. මොකද වෛද්‍යවරුන් නොදැන බෙහෙත් දෙන්නෙ නෑ නේ.
මෙහි ඇති සර්ච් බොක්ස් එකේ අවශ්‍ය ඖෂධයේ නම් ලියන්න. ඊට පස්සෙ එය කොපමණ අනාරක්ෂිත ද යන්න ඔබට බලා ගත හැකියි.
මෙය ඉතාමත් හොඳ සේවයකි.
මෙන්න මෙතනින් ගිහින් පරික්ෂා කල බලන්න.
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "Know about your medicines. "