අද අපි සුපිරි web site එකක් අරගෙන තමයි ආවේ.
ඔය ගොඩක් අය ආසයි නේ web site වල පැරණි පෙනුම බලන්නයි,
බලලා හිනා වෙන්නයි.
ඔයාලට අවශ්‍ය ඕනෑම web site එකක පැරණි පෙනුම මේකෙන් බලන්න පුළුවන්.
( මේ තියෙන්නේ අපේ blog එක - 2015.08.27 වෙනිදා)
මේ වෙන විට web sites බිලියන 452 ක් පමණ මේ web site එකේ database එකේ තියන නිසා ඔනෙම web site එකක පැරණි පෙනුම මේකෙන් බලන්න පුළුවන්.
මේ තියෙන්නේ google - 1998.12.02 වෙනිදා
මේ තියෙන්නේ wikipedia - 2004.08.25 වෙනිදා
එහෙනම් යන්න අවසර.
Post By Ravika Perera
0 on: "View old look for all the web sites."