නියම හොද වේගවත් බ්‍රව්සර් එකක්.
අද ගෙනාවේ ඉතාමත් පහසුකම් ඇති සුපිරි වේගවත් බ්‍රව්සර් එකක්. ගූගල් ක්‍රොම් වගෙ තමා අතුරු මුහුනත.
ඉතින් ගොඩක් වේගවත්. ඔයාලනම් ඉතින් අහලත් ඇති. හැමදාම කියනවා වගේ ඉතින් මේ දේවල් ගේන්නේ දන්න නැති අයටයි.
මෙය ඔබට් ඇන්ඩ්‍රොයිඩ්/ ඇපල් සහ වින්ඩෝස් ෆෝන් සඳහාද භාවිත කල හැකියි.
- අනවශ්‍ය ලෙස පෙන්නවන ඇඩ් නැවත්වීම.
- Sync පහසුකම
- Multi Search පහසුකම.
- ඉතාම වේගවත් browsing අත්දැකීම.
මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක් බලන්න.
0 on: "New Browser - Maxthon Browser"