අද කියල දෙන්න යන්නේ විශේශ දෙයක් ඒ තමයි ඔයාලගෙ වයිෆයි කනෙක්ශන් එක හැක් වෙලාද යන්නයි.
ඉතින් මේ වැඩේට අවශ්‍ය වෙන්නේ පොඩි සොෆ්ට්වෙයා එකක්.
මේ හරහ ඔයාට හැක් කරපු කෙනාගේ.
1. IP Address එක
2.Device Name එක
3.Network adapter company එක
4. Device Information එක
5.Mac Address එක
ඕවා හොයා ගන්න පුලුවන්. ඒහරහා ඔයාලට හැක් කරපු කෙනාගේ විස්තර දැන ගන්න පුලුවන්.
ඔයා හැක් වෙලා කියලා දැනගත්ත ගමන් කරන්න තියෙන්නේ ඉතින් හොඳ විශාල පාස්වර්ඩ් එකක් දාන එකයි.
ඊට පසුව හැකර් ට එරෙහිව් හොද ක්‍රියාවක් ගන්න.
මෙන්න මෙතනින් බා ගන්න.
0 on: "How to know about your wifi conection "