ෆේස්බුක් යනු අද ලෝකයේ නැතුවම බැරි සමාජ ජාල වෙබ් අඩවියක්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අයට. ඉතින් ෆේස්බුක් පාරිශීලනය කරන ජනතාව කෙතරම ඩේටා ප්‍රමානයක් වැය කරනවාද මෙයට?
අද මම කියන්න යන්නේ ෆේස්බුක් ලයිට් ඇප් එකට වඩා පහසුකම් තිබෙන Bukiya - MuhunuPotha ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගැනැයි.
ඇයි වැඩි පහසුකම් කතාවක් කිව්වෙ?
• මේකේන් ෆේස්බුක් වීඩියෝ ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් නිසා එය නව පහසුකමක් වෙනවා.
ෆේස්බුක් වීඩියෝ එකක් බාගන්නේ මෙහෙමයි:
මුලින් ඇප් එක මෙතනින් බාගන්න . ඊට පස්සේ ඔයා බාගැනීමට අපේක්ෂා කරන වීඩියෝ එකට යන්න.
දැන් menu බටන් එක ඔබා launch browser ක්ලික් කර chrome හෝ ඔබ කැමති බ්‍රව්සරයක් ක්ලික් කරන්න. එවිට ස්වයංක්‍රීයවම බාගැනීම ආරම්භ වේවී.
දැන් menu බටන් එක ඔබා launch browser ක්ලික් කර chrome හෝ ඔබ කැමති බ්‍රව්සරයක් ක්ලික් කරන්න. එවිට ස්වයංක්‍රීයවම බාගැනීම ආරම්භ වේවී.
ඩේටා ඉතිරිය:
ඔබ භාවිතා කරන සාමාන්‍ය ෆේස්බුක් ගවේශකයට කෙතරම් ඩේටා ප්‍රමානයක් වැය වෙනවද යන්න ඔබ දන්නවා ඇති.
මේ ඇප් එක භාවිත කරන මටත් සතියකට ගිහින් තිබුනේ සුලු ඩේටා ප්‍රමානයක්.
මේ ඇප් එක භාවිත කරන මටත් සතියකට ගිහින් තිබුනේ සුලු ඩේටා ප්‍රමානයක්.
0 on: "Bukiya - MuhunuPotha සමඟින් වේගයෙන් ෆේස්බුක් ගවේශනය කරමු!"