මේ කතාව ඇන්ඩ්‍රොයිඩ් බාවිතා කරන අය දන්නව ඇති... ඒත් එහෙම කියල හැමෝම දන්නේ නෑනේ.
මේ දෙයින් අපිට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බා ගෙන බැකප් කරලත් තියාගන්න පුලුවන් නේ.එතකොට ෆෝන් එක රීසෙට් කරත් කමක් නෑ.. මොකද ඇප්ස් ටික පරිගණකයේ තියෙන නිසා.
මේක කරන්න හරිම ලේසියි...
1)මුලින් ම ඔයාට ඔන කරන ඇප් එක පරිගණකයෙන් ප්ලෙ ස්ටොර් එකට ගිහිල්ලා හොයා ගන්න.
3).මෙන්න මේ ලින්ක් එකට යන්න
http://apps.evozi.com/apk-downloader/
4).ඊට පස්සේ ඒ අර ප්ලේ ස්ටෝර් එකේ ලින්ක් එක පහල තියෙන විදිට පේස්ට් කරන්න
5).ඊට පස්සෙ ඉතින් යට තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලික් කරල.. බා ගන්න..
මේ වගේ දේවල් දැන ගන්න හැමදාම අපේ බ්ලොග් එකට එන්න.....
0 on: "Download APK(Adndrioid apps) Direcly to your computer..."