හරි ඇඩ්සෙන්ස් ගන්න අපේ අය කොච්චර් දුක් විදිනවද? ඒත් යහපත් ප්‍රථිඵලයක් නම් නෑ නේ. අද අපි කියලා දෙනවා ඇඩ්සෙන්ස් නැතිව ඒ වගේම මුදල් උපයන්න ලේසි ක්‍රමයක්. ලේසි කිව්වට ලොකු වැඩක්... තමන් මහන්සි වන තරමට තමා ප්‍රථිඵල.
1. Chitika
සුපිරි ඇඩ් නෙට්වර්ක් එකක්. හොඳට සල්ලි ගෙවනවා. එක එක ඒවා වගෙ minimum requirements ඉල්ලන්නෙත් නෑ. ඒත් ඉතින් බ්ලොග් එකේ හරි හොඳ traffic එකක් නම් තියෙන්නම ඕන. නැත්තම් හොඳ ගානක් උපයන්න නම් බෑ.
මෙතනින් Sign up වෙන්න.
2.Viglink
තවත් අමුතුමු ජාතියෙ ඇඩ් නෙට්වර්ක් එකක්. කතා කරන්න දෙයක් නෑ සුපිරි.
මෙතනින් Sign up වෙන්න.
3.Bidvertsier
ගොඩක් බ්ලොගර්ස් ලා නම් පාවිච්චි කරනවා මේක. හොඳ ඇඩ් නෙට්වර්ක් එකක්. හොඳට payments කරනවා.
මෙතනින් Sign up වෙන්න.
4.Media.net
සිංහල බ්ලොගර් කරුවන්ට වැදගත් වන ඇඩ් නෙට්වර්ක් එකක් තමා මේ. ටිකක් හොඳ traffic එකක් තිබ්බානම් වැඩේ ගොඩ.
මෙතනින් Sign up වෙන්න.
ටිකක් මහන්සි වුනානම් ඔයාලටත් වැඩේ කරගන්න පුලුවන්.
ආයෙත් එන්න අලුත් ලිපි බලන්න.

0 on: "ඇඩ්සෙන්ස් වලින් බැට කාපු අයට කියාපු බාණ්ඩ ටික "