ගැහැණුන් වෙනුවෙන් ජංගම දුරකතනයක් නිපදවලා
චීනයේ සමාගමක් විසින් ගැහැණුන් වෙනුවෙන්ම කියලා ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරල. මෙම සමාගමේ නම Meitu කියලා තමා අපටනම් ආරන්චි වුනේ. දුරකතනයෙ නම meitu 2 කියලා තමා නම් කරල තියෙන්නේ.
2GB මතකයක් මෙම දුරකතනය සතු වන අතර Selfie සඳහා 13MP කැමරාවක් ද නිපදවලා තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් තමා මෙහි os එක් වෙලා තියෙන්නේ.
මෙන්න පින්තූර් ටිකක්.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "ගැහැණුන් වෙනුවෙන් ජංගම දුරකතනයක් නිපදවලා "