අද අපි ඔබට ක්‍රමය මේ පිළිබඳව කියා දෙන්න සූදානම්. සමහරවිට ඉතාමත් ලෙස ඔබ අසභ්‍ය දේ නැරඹීමට ඔබ පුරුදු වී සිටින්නට ඇත. අද තාක්ෂණය නිසාම තමා මිනිසුන් පිරිහෙන්නේ. ඉතින් තාක්ෂණය හරහාම ඔබට මේ පුරුද්ද නැති කරගත හැකියි. නමුත් ඔබටත් මේ සඳහා යම් දායකත්වයක් දිය යුතු වනවා.
පලමු ක්‍රමය- ඔබට මෙය ඉතාමත් පහසුවෙන් කරගත හැකි වනවා. ඔබ google පිටුවට ගොස් යම් දෙයක් පිලිබදව search කරන්න. ඉන් අනතුරුව ඔබට පෙනේවී දකුණු පැතිකඩ දැති රෝදයක් ආකරයේ දෙයක් එයි ක්ලික් කරන්න ඉන් අනතුරුව ඇති Turn safe search on ලෙස තබන්න. දැන් ඔබට කිසිදු අසබ්ය දෙයක් නැරඹීමට නොහැක. ඒ එක් ක්‍රමයක් පමණයි. මේ ක්‍රමය භාවිත කර බලන්න. මනෝ විද්‍යාව පවසන ආකරයට මෙවැනි දේ නැරඹීම ඉතාමත් නරක දෙයක් වෙනවා අපගේ මොළයට. වෙබ් අඩවි අයිතිකරුවන් අසීමිත මුදල් ඉපැයීමට තමයි මෙවැනි විඩීයෝ අන්තර්ජාලයට එක් කරන්නේ. ඉතින් මේවා නැරඹීම ඔබත් අදම නතර කිරීමට වග බලා ගන්න. ඉහත් කී ආකාරයට ඉතාමත් පහසුවෙන් අපට මෙය කල හැකියි.
0 on: "අසභ්‍ය දේ නැරඹීමට ඔබත් පුරුදු වී ඇත්ද? මෙන්න එය මග හරවා ගැනීමට තාක්ෂණයෙන්ම ඔබට ලැබෙන දායකත්වය."