දන්න සිංහලෙන් ඔබට තොරතුරු තාක්ෂණය ඉගෙනගැනීමට මයික්‍රොසොෆ්ට් ආයතනය හා windowsgeek.lk එකතුව මෙය නිර්මාණයි කර තිබේ. දැනටමත් ඉංග්‍රීසියෙන් ලොව පුරා ඉතාමත් පුළුල් ලෙස නොමිලේ ලබා දී තිබෙනවා. මෙතෙක් ලංකාව නැතහොත් සිංහල භාෂාව වෙනුවෙන් ඉතාමත් හොද පාඩම් මේ වන තෙක් නිර්මාණය වී නෑ.
ඉතින් දැනට ඔබට Python, AZURE, ASP, SQL Database ගැන මුල සිට ඉතාමත් සරලව ඔබට දැන ගැනීමට හැකියාව තිබෙනවා. ඉතාමත් සරලව මේ පිලිබදව ආධුනිකයකුටත් මේ පිළිබඳව ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා.
1.ASP
2.Python
3.Azure
4.SQL Database
මුලාශ්‍රය - Techguru.lk
0 on: "මයික්‍රොස්ෆ්ට් වෙතින් සිංහලෙන් තොරතුරු තාක්ෂණය ගෙන එයි."