අද ගෙනාවේ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට සුපිරි ඩික් එකක්. සිංහල ඉංග්‍රීසී ශබ්දකෝශය තමා මධුර...
අහල පුරුදුයි වගේ ඇති. ඔයලගෙ පරිගනකයේ තියෙන මධුර ශබ්දකෝෂයේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තමා මේ. පරිගණකයේ තියෙන ශබ්දකෝෂය ගෙන කියන්න දෙයක් නෑ නේ. ඒ වගේ තමා මේකත් කියලා වැඩක් නෑ. පොඩ්ඩක් ආමාරු වචන අහු උනොත් දැන් භය වෙන්න දෙයක් නෑ.
මෙන්න මෙතනින් බා ගන්න.
0 on: "ඇන්ඩ්‍රොයිඩ් අයට නැතිවම බැරි සිංහල ශබ්දකෝෂය "