ඔබට අද ගෙනාවේ ඉතාමත් විශේෂ ලිපියක්. ගොඩක් අයට තියෙන් ප්‍රෂ්ණයක් තමා මේ. පරිගණකයෙන් ඉතාමත් පහසුවෙන් කරන ආකරය තමා මේ.
ප්‍රථමයෙන් ඔබ ගූගල් ක්‍රොම් වලට ගොස් මෙම සැබැදියාවට යන්න.
ඔය ලින්කුව හරහා ගූගල් ක්‍රොම් හරහා ෆොටෝ අප්ලෝඩ් කරන්න පුලුවන්.
මෙය ඉතාමත් පහසු ක්‍රමයකි... මීළඟ ලිපිය හරහා මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් මෙය සිදු කරන ආකාරය කියා දීමට අපි සූදානම්. Bluestack නොව.
0 on: "පරිගණකයේ ගූගල් ක්‍රොම් භාවිතා කර Instagram එකට පින්තූර අප්ලෝඩ් කරමු."