ඔන්න යාලුවනේ මම අද ගෙනාව සුපිරියටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රමයක් ගැන මේකත් ඉතින් Adfly වගේම තමයි. හැබැයි ඊට වඩා හොදින් ගෙවනවා.
මේ adfly
මේ අලුත් සයිට් එක
පේනව නේද? වලට වඩා ගෙවන බව හරි දැන් අපි අපේ පාඩම පටන් ගමු නේද?
ඉස්සෙල්ලම මෙතනින් ගිහින් රෙජිස්ට්ර් වෙන්න.
ඔය තියෙන්නෙ join කියලා එකක් එතනට යන්න.
හරිනෙ ඔය විදිහට කරාම e-mail එකක් එනෝ ඒකෙන් account එක activate කරගන්න.
1. මෙන්න මෙතනින් තමයි ඔයා සල්ලි හොයන්නෙ. මෙතනට ඔයා උදාහරනයක් විදිහට www.cyberlanthaya.com කියලා දුන්නම මෙහෙම තමයි එන්නේ.
ඔයා දාන එක ක්ලික් කරන අයට පේන්නෙ මෙහෙමයි.
ඒ අත්දැකීම විදගන්න මෙතනින් යන්න
හරිනෙ එහෙනම් මේකෙන් හොදට සල්ලි හොයන්න ගැටලු තියෙනම් යටින් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනව මෙන්න payment proof
තව හොද E- money පාඩමකින් ලගදීම හමුවෙමු.
මම ppm935
0 on: "Link Short කිරීමෙන් Adfly වලට වඩා මුදල් හොයමු.( payment proof සහිතයි.)"