වින්ඩෝස් පාවිච්චී කරන අය දන්නවා කොච්චර දුකක් විදිනවද ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නැතිව කියලා. ඉතින් අද පාඩමෙන් කියල දෙන්නේ කොහොමද කරන්න්නේ කියලා.
මේක පොඩි සොෆ්ට්වෙයා එකක් ඉතින් ඒක නිර්මාණය කලේ Antonio de la Iglesia කියන
කෙනා තමයි. මතක තියා ගන්න මෙය කල හැක්කේ
වින්ඩෝස් 10 ෆෝන් සඳහා පමණක් බව.
මේක පොඩි සොෆ්ට්වෙයා එකක් ඉතින් ඒක නිර්මාණය කලේ Antonio de la Iglesia කියන
කෙනා තමයි. මතක තියා ගන්න මෙය කල හැක්කේ
වින්ඩෝස් 10 ෆෝන් සඳහා පමණක් බව.
මෙන්න මෙතනින් මෘදුකාංගය බා ගන්න
පරිගණකයට
ඔබ මෙය ස්ථාපනය කල පසු පහල පින්තූරය ආකාරයට දිස් වේවී.
දැන් ඉහත කී ආකාරයට ස්ථාපනය කරන්න.
Source - WindowsGeek
0 on: "වින්ඩෝස් 10 ෆෝන් සඳහා ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය කරමු "