හිතවතුනි අද රැගෙන ආවේ සතුටු දායක ආරංචියක් ඒ තමයි Whatsapp messenger එක නිල වශයෙන් පරිගණකය හදුන්වා දීමයි. මෙච්චර කල් ස්මාර්ට් දුරකථනයට පමණක් සීමා වී තිබුන whatsapp messenger එක දැන් ඔබට රිසි සේ පරිගණකයෙත් පාවිච්චි කරන්න පුලුවන්.
මෙයි වින්ඩෝස් 8 හෝ මැක් ඕඑස් 10 හරි ඊට වැඩි මෙහෙයුම් පද්ධති වල ඉතාමත් හොදින් ක්‍රියා කරනවා.
මේ වන විට් whatsapp භාවිතා කරන පිරිස බිලියනයකටත් වඩා වැඩි බවයි සැලකෙන්නේ.
ඉතින් ඔබත් මෘදුකාංගය පහලින් බා ගන්න .
වින්ඩෝස් අය
මැක් ඕඑස් අය
0 on: "Whatsapp නිල වශයෙන් පරිගණකයට දියත් කර තිබේ "