මේක Time Stopper කියන software එකයි.
මේකෙන් අපිට පුළුවන් අපේ trial software හැමදාම පාවිච්චි කරන්න.
ඒත්, දැනට expire වෙලා නැති software සඳහා මෙය වලංගු වේ.
සාමාන්‍ය software install කරනවා වගේ install කරගන්නයි තියෙන්නේ. පහළින් download කරගන්නකෝ.
latest ම version එක ඕනෙ නම් ඒක පහළින් download කරගන්න.
download කරගත්ත එක install කරගන්න.
install කරගත්තට පස්සේ open කරාම මෙන්න මෙහෙම එයි.
01- trial software එක browse කරලා දෙන්න. (program files වල තියන .exe file එක )
---------------------------------------------------------------------------------
02- trial එක expire වීමට නියමිත දිනයට පෙර දිනයක් ලබා දෙන්න. (අද දිනය නොදෙන්න)
---------------------------------------------------------------------------------
03- මෙතනට ඔයාලට කැමති නමක් දීලා Create desktop shortcut කියලා තියන තැන click කරන්න
--------------------------------------------------------------------------------
දැන් වැඩේ හරි,
දැන් desktop එකේ shortcut එකක් ඇති. ඒක click කරලා open කරලා software එකට යන්න පුළුවන්.
සැ.යු - ඔබට මෙම software එකට යාමට භාවිත කළ හැක්කේ desktop එකේ සෑදුනු icon එක පමණයි)
එහෙනම් යන්නයි අවසර..
දන්නවානේ කරන්න ඔන දේ..
About Author
Ravika Perera
Owner/Admin at CL
0 on: "Time Stopper - use trial versions everyday."