නැති උන ෆයිල්ස් ආයේ ගන්න හොඳම ක්‍රමේ.
වයිරස් හෝ ඔබේ ම අතින්ම මැකිච්ච හරි delete කරත් ආයේ oඕන හරි ෆයිල් තියේ නම් ආයේ ගන්න හොඳම ක්‍රමේ තමා මේ.
හැබැයි ඉතින් අවුරුදු ගණනාවක් පරණ එව්වා නම් ගන්න බෑ. මොකද ඒක වෙන්නේ ක්‍රියා පිලිවෙතකට.
මාස 3 කට් ආසන්න කාලයක මැකිච්ච දේවල් නම් ගන්න පුලුවන් පහසුවෙන්.
මේ මෘදුකාංගය තමා Recuva.
මෙන්න ස්ක්‍රීශොට් ටිකක්.
ලොකු කරලා බලන්න පින්තූරය උඩ් ක්ලික් කරන්න.
හරි මෙන්න මෙතනින් බා ගන්න.
0 on: "How to recover files - Sinhala "