ඔයාලට තියනවානේ ඔයාලට වෙන් වුන Email Address,
හැබැයි ඒව ඉවර වෙන්නේ yahoo, gmail, outlook යන උපකාරක නම්වලින් නෙ..
ඒත්, අද අපි කියන්න යන්නේ වෘත්තීන් හා සම්බන්ධ email address එකක් හදා ගන්න විදිය ගැන...
>ඔබ graphic designer කෙනෙක් නම් - yourname@graphic-designer.com>ඔබ engineer කෙනෙක් නම් - yourname@engineer.com
>ඔබ photographer කෙනෙක් නම් - yourname@photographer.net
මේ ටික විතරක් නෙමේ තව choices ගොඩක් තියනවා ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්..
මේ web site එකේ නම mail.com ය.
මෙන්න මෙතනින් ගිහින් Register වෙන්නකෝ.
එතැන "Desired Email Address" කියන තැනට ඔයාලගේ නම type කරලා එතන එහාපැත්තෙන් කැමති profession එකක් තොරලා ඉතිරි ටික සම්පූර්ණ කරලා sign up වෙන්නයි තියෙන්නෙ..
කිසි අවුලක් නෑ..
දැන් ගොඩක් අය මේ වගේ ඒව පාවිච්චි කරන නිසා.
About Author
Ravika Perera
Owner/Admin at CL
0 on: "Create a professional email address"