පේපැල් කියන්නෙත් ඒවගේ එකක්.
හැබැයි ඉතින් බැංකු ගිණුම් කියලම කියන්නත් බෑ. කමක් නෑ. ඒක අතඇරල දන්න.
පේපැල් ඇත්තවශයෙන්ම කියනවානම් තාම ලංකාවට දීලා නෑ.
ඒත් කලබල වෙන්න එපා. ඒක කරන්න ක්‍රම සහ විදි තියෙනවා.
හරි ඉතින් කියවලා කියවලා මහන්සිත් ඇතිනේ ඔන්න යට තියෙනවා සිංහලෙන්ම කියලා දෙන විඩියෝ එකක්.
හරි ඉතින් බලන්න.
0 on: "How to create a Paypal account- sinhala tutorial"