අද මම අරගෙන ආවෙ පොඩි ඇප් එකක්'' පොඩි වුනාට මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් තවත් කෙනෙකුගේ ෆෝන් එකත් හැක් කරන්නත් පුළුවන්''
මේ ඇප් එක නම් ගොඩක් වැදගත් වන්නේ තරුණ තරුණියන්ටයි. මොකද දන්නවද මේකෙන් අපගේ පෙම්වතියන්ගේ හා පෙම්වතුන්ගේ හොර වැඩ අල්ලගන්න පුළුවන් නිසයි''
-------------------------------------------------------------------------------
මේ ඇප් එකෙන් ෆෝන් එකෙන් යවන මැසේජස් අපට කම්පියුටර් එකෙන් බලන්න පුළුවන්' ඒ වගේම ෆොටෝස් වීඩියෝස් එහෙමත් බලන්න පුළුවන්'
-------------------------------------------------------------------------------
මෙන්න මෙතනින් යන්නකෝ සයිට් එකට'
ඊටපස්සේ ගෙට් ද ඇප් යන්න මත ක්ලික් කරන්න'
ඉන්පසුව පහත පරිදි පිටුවකට යයි'
ලොකු කර බැලීමට මේ මත click කරන්න
ඔබට අවශ්‍ය ෆෝන් නම්බර් එක ලබා දී සෙන්ඩ් ඇප් ටු මයි මොබයිල් යන්න ක්ලික් කරන්න' ඊටපස්සේ ෆෝන් එකට මැසේජස් එක යයි. එය ක්ලික් කර ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න'
ඔබට අවශ්‍ය නම් මයිටිටෙස්ට් ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එකක් ලෙසත් ඉන්ස්ටෝල් කර ගත හැකිය''
මෙතනින් පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ ඊමේල් එකෙන් ලොගින් වෙන්නයි' ලොගින් වුනාට පස්සෙ කරන්න තියන්නේ ඔයාලට ඕන ෆොටෝස් මැසේජස් බලන්නයි' ඕනෙ නම් මැසේජස් යවන්නත් පුළුවන්' කෝල් එහෙම ගන්නත් පුළුවන්''
මොකටත් මේ වීඩියෝ එකත් බලලම වැඩේට බහින්නකෝ'
වැඩේ සුපිරි නම්''''''''''''''''''' දන්නවනේ
----------------------
Post by :- ඇඩ්මින් කොලුවෙක් - රවික පෙරේරා
0 on: "mightytext - watch messages in the mobile phone using computer"