ඉතින් root කරාට පස්සේ ඔයගේ device එකෙsoftware warrenty නැතිවෙනවා. එතකොට OS එක Update කරන්නත් බැහැ.එ වගේම දන්නැති දෙවල් වෙනස් කරොත් ඔයගේ device එක කඩෙන්නත් ඉඩ තියෙනවා.(හැබැයි root කරා කියෙලා device එක කඩෙන්නෙ නැහැ) ඔයා මොක්කක් හරි ප්‍රශ්නයක් කර ගත්තොත් අපි වග කියන්නෙ නැහැ. හැබැයි උදවු කරන්නම්.
ඔක තමා නරක පැත්ත. මෙකේ වාසිත් ගොඩාක් තියෙනවා. උදාහරනයක් විදියට in-app purchases free කරන්න පුලුවන්. එවා කරන හැටි වෙන post එක්කකින් කියල දෙන්නම්. root කරන්න කැමතිනම් මෙ විදියට කරන්න.
මුලින්ම ඔයා play store එකෙන් SuperSU කියන් app එක download කරගන්න.
දැන් app එක open කරන්න. ඊට පස්සේ massege එකක් එනවා "Su Binary is not installed" කියලා. එහෙම අවේ නැත්නම් auto root වෙවි.
ඒ app එකට පාඩුවේ ඉන්න දිලා. යට තියෙන link එකෙන් දෙන zip file එක download කරගන්න.
https://download.chainfire.eu/743/SuperSU/
play store එකෙන් win rar කියන app එක download කරලා කලින් download කරගත්තු zip fileඑක unzip කරගන්න. ඊට පස්සේ unzip උනු එක SD card එකකට copy කරන්න.
දැන් ඔයාගේ device එක turn off කරන්න. (unzip කරපු file එක SD Card එකේ තියෙන්න ඔනා) දැන් power button එක එක්කම volume up key එක press කරන් ඉන්න. දැන් recovery mode එකෙන් device එක on වෙවි.
එකෙ තියෙන "apply update from external storage" කියන එකට ගිහිල්ලා unzip කරපු file එක තියෙන තැන හොයා ගන්න. ඊට පස්සෙ ඒක උඩදි power button එක press කරන්න.
(මතක තියා ගන්න recover mode එකෙදී උඩට යන්න volume up keyඑක්කත් පහලට යන්න volume down key එක්කත් Okay කරන්න power button එක්කත් පාව්ච්චි කරන්න.)
දැන් android update වෙලා device එක root වෙවි. අයෙත් play store ගිහිල්ලා root checker කියන app එක download කර ගන්න. ඒකෙන් ඔයාට දැන ගන්න පුලුවන් device එක හරියට root වෙලද කියලා.
ඔන්න මම ඔයාලාට android root කරන හැටි කියලා දුන්නා. ඊලග post එකෙන් මම ඔයලට කියලා දෙන්නම් මොනවද root කරට පස්සෙ කරන්න පුලිවන් කියලා. මම යන්නවා.. ඔයාලට සුභ දවසක්!!!!
අවුලක් උනොත් මට කියන්න... මම උදවු කරන්නම්...(Comment Me;-)
About Aurthor
Adisha Fernando
Senior Aurthor At CyberLanthaya
0 on: "How to root android device - Sinhala"