Thursday, November 19, 2015
Pray for Sri Lanka profile picture creator
හරි මේ ටිකේ කතාව තමයි Pray For Paris කොහොම හරි facebook සමාජජාල වෙබ් අඩවියේ ඉන්න අයටනම් Pray for paris ප්‍රොෆයිල් පික් එක හදා ගන්න පුලුවන්.
උඩ ෆොටෝ එක වගේ හදා ගන්න පුලුවන්.
ඉතින් ලංකාවේ කොල්ලෙක් නිර්මාණය කරලා Pray for Sri Lanka කියලා ප්‍රොෆියිල් පික් Generator එකක්.
හැමදාම අලුත් දේ යන්නේ FB උනටනේ. ඉතින් ගූගල් ප්ලස් ඉන්න අයටත් පොඩි වෙනසකටත් එක්ක Pray for Sri Lanka ප්‍රොෆයිල් පික් එක හදා ගන්න.
ශ්‍රී ලංකාව තුල ලාංකිකයන්ව අගය වෙනවා අඩුයි. කවදාවත් එහෙම කරන්න එපා. හොඳ දේ කරන් අයව අගය කරන්න.
හරි ඒ දේ හොඳට මතක තියාගන්න.
මෙන්න මෙතනින් ගිහින් පික් එක හදා ගන්න.
මේක නිර්මාණය කලේ DilshanTD.
ඔන්න එහෙනම් අදට අපි ගියා. අලුත් ලිපියකින් හම්බ වෙමු .
About Unknown
Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "Pray for Sri Lanka profile picture creator"