මේ ක්‍රමයෙන් නිකන්ම කොපි කිරීමක් විතරක් නෙවෙයි වෙන්නේ.
නිවැරදිව අදාල ෆයිල් එකෙ සියලු විස්තර සහිතව අදාල උපාංග වලට බැකප් කරගන්න පුලුවන්.
මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක් බලන්න
මෙන්න මෙතනින් බාගන්න(අනංමනං නැතුව සයිබර් ලන්තයෙන් විතරයි බාගන්න පුලුවන්)
ඇඩ් නැතුව කරගෙන යන මේ බ්ලොග් අඩවියට උදව් කිරීමට ඔබටත් හැකියි.
0 on: "Backup your data with comodo"