අපගේ 100 වෙනි ලිපිය....
මෙච්චර කල් Apple අය බලාගෙන හිටපු දේ ඔන්න දැන් දෙන්නයි යන්නේ. ඒ තමයි Mozilla Firefox වෙබ් බ්‍රව්සර් එක.
මෙච්චරල් Apple වලට තිබුනේ නෑ නේ.
හරි මෙන්න පොඩි වීඩීයෝ එකක් ටිකක් බලන්නකෝ එහෙනම් දාගන්න ඉස්සෙල්ලා.
හරි Firefox දාගන්න ආසවක් අවානම් මෙන්න මෙතනින් ගිහින් බාගන්න.
About Aurthor
Lasitha J. Perera
Founder/ Owner/ Admin at CyberLanthaya
0 on: "Mozilla Firefox for IOS."