Sunday, November 1, 2015
Windows 10 එකේ automatic අප්ඩේට් නතර කරමු
දවස් ගණනාවකින් ලිපියක් නොදීම ගැන අපගේ බලවත් කනගාටුව.
නිකන් අපරාදේ ඩේටා කපාගන්නේ නේ. ඉතින් අපි අද ගෙනවේ ඔයලට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ඒ windows 10 වල අයින්automatic updates කරන විදිය ගැනයි. ඉතින් ඔයාලාට මේ වැල්වටාරම් කියවන්න දෙයක් නෑ.
සරලව වීඩීයෝ එකක් මාර්ගයෙන් බලාගන්න පුලුවන් කොහොමද මේක වෙන්නේ කියලා.
ඔයාලට තාම වින්ඩෝස් 10 බාගන්න බැරිව ගියාද මෙන්න මෙතතින් යන්න. ගිහිල්ල සරලව තියෙනවා වින්ඩෝස් 10 බාගන්න ආකරයයි ස්ථාපනය කරන ආකරයයි.
වැඩේට බහිමු එහෙනම්.
මොකක් හරි කරගන්න බැරි තැනක් තියෙනවානම් කමෙන්ට් කරන්න පහතින්.
පෝස්ට් ශෙයා කර දැනුම බෙදා ගන්න
--------------------------------------------------------------------------------------------------------------------------
දවස් කිහිපයක් සයිබර් ලන්තයෙන් ඔබට ලිපි නොලැබීමට අවස්ථාව ඇත. මෙම දෝෂ නිරාකරණය කල සැණින් නැවත අපගේ ලිපි දැමීමට බලාපොරොත්ත් වෙමු.
මීට සයිබර් ලන්තයේ ඇඩ්මින්
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "Windows 10 එකේ automatic අප්ඩේට් නතර කරමු"