හිසරදයක් නේ මේ එක එක වෙලාවට පරිගනකය ස්ටක් වෙද්දි මන්දගාමු වෙද්දි. ඉතින් මේ පොඩි සොෆ්ට්වෙයා එකනම් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අය අතර ප්‍රසිද්ධයි. දැන් ඒක පරිගනකයත් ඇවිල්ල.
හරි මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක් බලන්නකෝ එහෙනම්
ලොකු කරල බලන්න රූපය මත ක්ලික් කරන්න
චීන සමාගමක් තමා මෙය නිපදවලා තියෙන්නේ. බයවෙන්න එපා අනිත් චයිනිස් වගේ බාල එකක් නෙවෙයි මේක ඔයාලත් අරන්ම බලන්න.
සයිබර් ලන්තය අලුත් වෙන්න දැන් ලෑස්තියි.
ලඟදීම බලාපොරොත්තු වන්න.....
මෙන්න මෙතනින් මෘදුකාංගය ගන්න...
අපි දුන්නේ ඕෆ්ලයින් ඉන්ස්ටෝලර් එකක් ඉතින් ආයේ අන්තර්ජාල සම්බදතාවයකින් තොරව ඉන්ස්ට්‍රෝල් කරන්න පුලුවන්.
ශෙයා කර දැනුම අනිත් අය සමග බෙදා ගන්න.
---------------------------------------------------------------------------------
සයිබර් ලන්තයෙන් ලඟදීම අන්තර්ජාලයෙන් නිකන් ඉඳලා රෙජිස්ටර් වෙලා 10USD උපයන්න අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තු වන්න.
CLICK HERE
0 on: "පරිගනකය ලේසියෙන් ස්පීඩ් කරමු.- Baidu PC faster"