එක කතාවක් කියව්වොත් ඔයාලටත් හිතෙයි අනිත් පරිවර්තන 62 ම කියවන්න.
හරිම තාත්වික මෙම කතා මාලාව නිර්මණය කරන්නේ ලෝකප්‍රසිද්ධ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්. තමන්ගේ සෑම වැඩක්ම සටහන් පොතක සටහන් කරගෙන තමන්ට පැවරුන රාජකාරිය නිසි ආකාරව ඉටු කරන මේ රහස් පරීක්ෂකවරයාට සහයකුද හිටියා ඒ වොට්සන්. මේ කතාවට පාදක වී තිබෙන්නේ 1800-1900 කාලයයි.
උඩ කියලා තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් කතාවයි. එයට අනුරූපීව තමයි මේ එක නිර්මාණය වී තිබෙන්නේ. කොහොම උනත් IMDB දර්ෂකයේ 9.3/10 වගේ ඉතා ඉහල අගයක් ලැබී තිබෙනවා.
ඔබේ කුතුහලය අවුස්වා රස විඳිය හැකි මෙම කතාව මාලවටම සිංහල උපසිරැසි යෙදීම වෙබ් අඩවිය කටයුතු යොදා තිබෙනවා.
CLICK HERE
---------------------------------------------------------------------------------
අපි හා තාම සම්බන්ධ වුණේ නැද්ද?
එහෙනම් යට තියෙනවා දැන්ම සම්බන්ධ වෙන්න

අපේ පෝස්ට් ශෙයා කර දැනුම අනිත් අය සමග බෙදා ගමු.
0 on: "Sherlock TV Series සමග සිංහල උපසිරැසි*(ෂර්ලොක් හෝම්ස් ගේ ක්‍රියාන්විත )"