ඔක්තෝබර් පලමු වන දින හඳුන්වාදුන් මෙම සෙවවය හරහා අපට විශාල සේවයක් ලබා ගන්න පුලුවන්. ඒ සේවය මොකක්ද, මොනාවද ඒ සේවයෙන් වෙන්නේ.
ඒ සේවය තමයි තමන් කතා කරන භාෂාව තවත් භාෂාවක් කතා කරන කෙනෙකුට ඔවුන්ගේම භාෂාවට පරිවර්ථනය වීමයි.
හැබැයි තාම මෙම තාම මෙම තාක්ෂනය භාෂා කිහිපයකට සීම වී තිබෙනවා.
කථන භාෂා (voice languages) 6ක් (English, French, German, Italian, Mandarin සහ Spanish) සහ පණිවිඩ භාෂා(messaging languages) 50ක් සජීවීව පරිවර්තනය කරන්නට Skype සමත් වී තිබෙනවා. දැන් මේ සේවාව ලෝකයේ තිබු සන්නිවේදන බාධා ද ජය ගනිමින් ආරම්භ වූවක්.
මෙන්න එය ආරම්භ වූ අකාරය සහ හඳුන්වාදීම
ඊයේ දිනයේ සිට මෙය වින්ඩෝස් පරිශීලකය සඳහා නිකු වී තිබූ අතර. MAC සඳහා නිකුත් වන දිනයක් තවම නිශ්චිත නැත.මෙම සේවය සිංහල භාෂාවට ලඟදීම සහය දක්වාවී.
ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත් කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න.
දැනුම අනිත් අය සමග බෙදා ගැනීමට ශෙයා කරන්න
0 on: "ලෝකයම හෙල්වූ ස්කයිප් අලුත්ම තාක්ෂණය"