• හරි ඔයාගෙ device එකෙ settings ගිහිල්ල "Unknown Sources" on කරන්න
•දැන් පහත link එකෙන් app එක බාගෙන install කරගන්න.http://getapk.co/
හරි ඊට පස්සෙ google play store ගිහිල්ලා ඔයාට ගන්න ඔනෙ app එක search කරල එක touch කරන්න.
එකෙ යට තියෙන share කියන button එක touch කරන්න.
එකෙ යට තියෙන share කියන button එක touch කරල කලින් දාගත්තු (get apk market) app එක select කරන්න.
හරි get කියන එක touch කරන්න. තත්පර 5 කට පස්සෙ "Skip This Ad" කියලා එක්කක් එවි. එක touch කරාම app එක download වෙවි.
Download වුනු file එක touch කරලා install කර ගන්න.
දැන් ඔයාට app එක පාවිචි කරන්න පුලුවන්.
යාලුවනේ මෙක මගෙ පළවැනි post එකනේ. ඔයාගේ ප්‍රශ්න හරි මගේ post එකෙ අවුලක් හරි comment එක්කකින් දනුම් දෙන්න.
වෙන post එක්කකින් එනකන් මම යනවා. ඔයලට සුබ දවසක්!
Post By Adisha Fernando
New Aurthor
0 on: "සල්ලි දිලා ගන්න තියෙන App නික්කන් ගන්න ක්‍රමයක්(Android Only/No Root)"